"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Sithum
53 පේළිය:
== ජීවිතය ==
 
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉපදී ඇත්තේ (ඒ සමයේ එංගලන්තයේ භාවිත වුනු [[ජුලියානු දින දර්ශනය]]ට අනුව.) 1642 දෙසැම්බර් මස 25, එනම් නත්තල් දිනකදී ය. ඔහු ඉපදෙන්නට මාස තුනකට පෙර ඔහුගේ පියා මිය ගොස් තිබිනි. පියාගේ නමද අයිසෙක් නිව්ටන් වූ අතර ඔහු වෘත්තියෙන් හොඳ ගොවියෙක් විය. නිව්ටන් අඩු වයසින් ඉපදුනු දරුවෙක් වූ නිසා සිරුරින් කුඩා විය. ඒ ගැන ඔහුගේ මව, හැනා ඇස්කෆ්, පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බවයි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහිද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙකදී තමන් වයස 19ට පෙර කල වැරදි මතකයට නගද්දී ඒ බව සඳහන් කරයි.<ref>Cohen, I.B. (1970). Dictionary of Scientific Biography, Vol. 11, p.43. New York: Charles Scribner's Sons</ref> නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකල බව ඇතැමුන් පැවසුවත්<ref>This claim was made Dr. Stukeley in 1727, in a letter about Newton written to Dr. Richard Mead. Charles Hutton, who in the late 18th century collected oral traditions about earlier scientists, declares that there "do not appear to be any sufficient reason for his never marrying, if he had an inclination so to do. It is much more likely that he had a constitutional indifference to the state, and even to the sex in general." Charles Hutton "A Mathematical and Philosophical Dictionary" (1795/6) II p.100.</ref> නිවිටන්පැවසුවත්නිවිටන් මුලු දිවියම තනිකඩව ගත කලේය.
=== මුල් සමය ===
 
 
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉපදී ඇත්තේ (ඒ සමයේ එංගලන්තයේ භාවිත වුනු [[ජුලියානු දින දර්ශනය]]ට අනුව.) 1642 දෙසැම්බර් මස 25, එනම් නත්තල් දිනකදී ය. ඔහු ඉපදෙන්නට මාස තුනකට පෙර ඔහුගේ පියා මිය ගොස් තිබිනි. පියාගේ නමද අයිසෙක් නිව්ටන් වූ අතර ඔහු වෘත්තියෙන් හොඳ ගොවියෙක් විය. නිව්ටන් අඩු වයසින් ඉපදුනු දරුවෙක් වූ නිසා සිරුරින් කුඩා විය. ඒ ගැන ඔහුගේ මව, හැනා ඇස්කෆ්, පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බවයි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහිද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙකදී තමන් වයස 19ට පෙර කල වැරදි මතකයට නගද්දී ඒ බව සඳහන් කරයි.<ref>Cohen, I.B. (1970). Dictionary of Scientific Biography, Vol. 11, p.43. New York: Charles Scribner's Sons</ref> නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකල බව ඇතැමුන් පැවසුවත්<ref>This claim was made Dr. Stukeley in 1727, in a letter about Newton written to Dr. Richard Mead. Charles Hutton, who in the late 18th century collected oral traditions about earlier scientists, declares that there "do not appear to be any sufficient reason for his never marrying, if he had an inclination so to do. It is much more likely that he had a constitutional indifference to the state, and even to the sex in general." Charles Hutton "A Mathematical and Philosophical Dictionary" (1795/6) II p.100.</ref> නිවිටන් මුලු දිවියම තනිකඩව ගත කලේය.
 
<references/>
{{Commons|Isaac Newton}}
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි