"ප්‍රවේණික විකෘති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
27 පේළිය:
=වර්ණදේහ විකෘති=
==වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇති වන විකෘති==
සෛල වල ඌනන විභාජනය සිදු වන අවස්ථාවේදී සමජාතීය වර්ණ දේහ දෝෂ සහිතව යුගල් විය හැක. එවැනි අවස්තාවක [[අවතරණය]]ක් ඇති වුවහොත් දෝෂ සහිතව කොටස් හුවමාරු වූ වර්ණදේහ ඇති වේ. සෛලයක ක්‍රියාකාරීත්වය සඳහා එක් එක් ජානයක් වෙන වෙනම වැදගත් කාර්යයක් ඉටු කරනවා මෙන්ම වෙනස් ජානයන්හි ක්‍රියාකාරීත්වයන්ද මනාව සමායෝජනය කල යුතු වේ. ජාන වල ක්‍රියාකාරීත්වයන් නිශ්චිත අනුපිළිවෙලකට සමතුලිතව සිදු විය යුතු වේ. ජාන වර්ණදේහයේ '''පිහිටන ස්ථානය''' වෙනස් වූ විට හෝ ජාන '''සංක්‍යාව''' වෙනස් වූ විට විකෘති ලක්ෂණ ඇති විය හැකිය.
*වර්ණදේහ වල කොටස් කැඩී ඉවත් වීම.
*වර්ණදේහයකින් කැඩී ඉවත් වූ කොටසක් වෙනත් වර්ණදේහයක් මත තැන්පත් වීම.
*
 
==වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති==
===විෂමගුණකතාවය===
"https://si.wikipedia.org/wiki/ප්‍රවේණික_විකෘති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි