"නිදහස් ලංකා පනත් කෙටුම්ප ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
1944 නොවැම්බටරයේදී පානදුර රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සුයත්ත පොන්සේකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී නිදහස් ලංකාවක් සඳහා ඩොමිනිකන් ක්‍රමයේ ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් “ලංකා නිදහස් පනත් කෙටුම්පහත” ( Free Lanka Bill ) හඳුන්වා දෙන ලදී.
1945 ජනවාරි 27 -28 දිනවල පවත්වන ලද ලංකා ජාතික කොංග්‍රසයේ වාර්ෂික සැසියේදී එහි සභාපති ජෝර්ජ් ඊ. ද සිල්වා “අද අපි නිදහස සඳහා කරන අරගලයක් උදෙසා කැප වෙමු. එය ඊට වඩා අඩු විය යුතු දෙයක් නො‍ෙව්‍.” යයි කියා සිටියේය.‍
කොංග්රිසයෙන්කොංග්‍රසයෙන් විසදුමවිසඳුම වුයේ නිදහස් ලංකාවක් සඳහා ඩොමිනියන් ක්ර‍මයේක්‍රමයේ ව්යගවස්ථාවක්ව්‍යවස්ථාවක් සකස් කිරීමට රාජ්යසරාජ්‍ය මන්ත්රඳණමන්ත්‍රණ සභාව ගත් තීරණය නිදහස සඳහා සම්පුරර්ණසම්පූර්ණ ජාතික හිමිකම ළගා කර ගැනීමට ප්ර්මාණවත් නොවුවත් එවැනි ව්යපවස්ථාවක්ව්‍යවස්ථාවක් සකස් කිරීම නිදහස සදහාසඳහා කරන අපේ අරගලයෙන් ඉදිරි ගමනට ර ැකුලක්රුකුලක් බැවින් එයට සහාය දැක්වීමට රාජ්යසරාජ්‍ය මණ්ත්රඅණමන්ත්‍රණ සභා‍ෙව්සභාවේ සීමිත සාමාජිකයින්ට උපදෙස් දෙනවා යන්නයි.
“නිදහස් පනත් කොටුම්පවත” දෙවැනි වර කියවීම සදහා ඉදිරිපත් කොට එයද විමසීමකින් තොරව සම්මාත විය. මාර්තු 22 දින තුන්වන වර කියවීම සදහා සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලදී. නම්‍ කරන ලද බ්රිගතාන්ය්බ්‍රිතාන්‍ය සාමාජිකයෙක් “තුන් මාසයකට පසු පනත් කොටුම්ප.තකොටුම්පත කියවිය යුතුය” යනුවෙන් ප්ර්කාශප්‍රකාශ කර සිටියේය. පනත් කෙටුම්ප.තකෙටුම්පත එදින 40 ට 7ක් වශයෙන් පරාජය විය.
 
 
"https://si.wikipedia.org/wiki/නිදහස්_ලංකා_පනත්_කෙටුම්ප_ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි