"මතකය (ස්මෘතිය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 67 interwiki links, now provided by Wikidata on d:q492 (translate me)
No edit summary
1 පේළිය:
මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මඟින්මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත.
 
19 වන සිය‍වසේ අගභාගයේ දී සහ 2 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යා‍ව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි.
"https://si.wikipedia.org/wiki/මතකය_(ස්මෘතිය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි