"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
248 පේළිය:
වර්ෂ 1974දි සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොප්ටරයක් ධවල මන්ධිර භූමියට අනවසරයෙන් ගොඩ බාන ලදී.1994දි, අවුරුදු විස්සකට පසුව සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය.අගනුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමට පෙර ධවල මන්ධිරය හිස් කරන ලදී.
 
වර්ෂ 1995 අප්‍රේල් 19 වන දින ඔක්ලොහොමඔක්ලහෝමා නුවර පිපිරීමට මූලික ප්‍රතිචාරයක් ලෙස 1995 මැයි 20 දින නැගෙනහිරඑක්සත් පැත්තේජනපද ලෆයෙට්රහස් පාර්ක්සේවාව හි සිට 17 වන මග වනතෙක්විසින් ධවල මන්දිරය ඉදිරිපිට වාහන තදබදය නිසානැති පෙනින්සුල්වනියකිරීම මාවතසඳහා එක්සත්නැගෙනහිර ජනපදපැත්තේ රහස්පෙන්සිල්වේනියා විදියේ ලෆයිට් උද්‍යානයේ සිට 17 වන විදිය වනතෙක් සේවාව වසා දමන ලදී.පසුව, නැගෙනහිර සිට 15 වන මාවත දක්වා අමතර කට්ටය වසා තැබීම තව දිගු කරන ලදී. පාර මහජනතාවට මුළුමනින්ම දවස් දෙකක කාලයක් තුල වස දමන ලදී.බොස්ටන් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් දින 2ක් සඳහා මෙම මාර්ගය සම්පුර්ණයෙන් වසා තැබිණ.
 
වොෂින්ග්ටන් ඩි.සි හි සංවිධායක ප්‍රජා කණ්ඩායම් විසින් පෙනින්සියුල්වෙනියාපෙන්සිල්වේනියා මාවතවිදිය වැසීමවසා තහනමටදැමීමට ලක්විරුද්ධ වන ලදී. වාහන තදබදය නිකරුණේ වැසීම වලක්වා ලීම සහ එය නගරයට හොදින් සංකල්පිත ඓතිහාසික සැලසුමේ නොගැලපීම ගැන ඔවුන් වාද කළහ. ආරක්ෂක අභ්යර්ථ සඳහා, ධවල මන්දිරය අනිකුත් සංක්දා ප්‍රකාශක ෆෙඩරල් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඇති වීදියෙන් පසුපසට වඩාත් ඔබ්බට වන්නට ඇති බව සැලකිල්ලට ලක් කළහ.
 
වර්තමානයේ භාණ්ඩාගාර ගොඩනැගිල්ල නැගෙනහිරට සහ බටහිරට පරණ විධායක කාර්යාල ගොඩනැගිල්ල ඇතුලත් වන වැටක් සහිත අංගණය අන්තර්ගත කිරීමට පෙර, මෙම අයින් අඩි පාර ධවල මන්දිරයේ දිනපතා මහජන චාරිකා සඳහා පෙළ වැටුම් ප්‍රදේශයක් ලෙස සලකනු ලැබීය. සැප්තැම්බර් 11 පහර දීම් වල නැගිටීමත් සමග මෙම චාරිකා තහනමට ලක් විය. 2003 සැප්තැම්බර් වලදී වොෂින්ග්ටන්හිඔවුන්ගේ විදේශ ජාතික සහ පසුබිම් අවේක්ෂණ වලට යටත් වන සංගමය පිලිබඳ නියෝජිතයන් හෝ තානාපති හරහා කණ්ඩායම් වලට පෙර ගිවිසුම් සැකසීම සඳහා ඔවුන් සීමිත පදනමක් මත නැවත ආරම්භ කළහ. නමුත්, ධවල මන්දිරය මහජනතාවට ලංව පැවතුණි. කෙසේ වුවද, 2013 මාර්තු 09 දින සේම, ධවල මන්දිර චාරිකා දේපල තහනමට පසු අයවැය සංරෝධක හේතුවෙන් තහනම් කරනු ලැබිණි.
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි