"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
246 පේළිය:
ධවල මන්දිරයට තවත් ලගා විය හැකි ක්‍රම පැවතුණි.දේශපාලන පත්වීම් හා අනෙකුත් අනුග්‍රහයන් පිළිබඳව ඇසීමට බලාගෙන සිටින රැකියා අපේක්ෂකයන්ගෙන් ඔහු ඉතාමත් හිරිහැරයට ලක් වූ බව ජනපති ඒබ්‍රහම් ලින්කන් පැමිණිලි කළේය.
 
වර්ෂ 1974දි, අවසර නැති සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොෆ්ටරයක්හෙලිකොප්ටරයක් ධවල මන්දිරමන්ධිර භූමියට අනවසරයෙන් ගොඩ බාන ලදී. 1994දි, අවුරුදු විස්සකට පසුව, සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය. අග නුවරඅගනුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි වීමේකිරීමේ ප්‍රතිපලයක් ලෙසවශයෙන් 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමකටවීමට පෙර ධවල මන්දිරය මන්ධිරය හිස් කරන ලදී.
 
1995 අප්‍රේල් 19 වන දින ඔක්ලොහොම නුවර පිපිරීමට මූලික ප්‍රතිචාරයක් ලෙස 1995 මැයි 20 දින නැගෙනහිර පැත්තේ ලෆයෙට් පාර්ක් හි සිට 17 වන මග වනතෙක් ධවල මන්දිරය ඉදිරිපිට වාහන තදබදය නිසා පෙනින්සුල්වනිය මාවත එක්සත් ජනපද රහස් සේවාව වසා දමන ලදී.පසුව, නැගෙනහිර සිට 15 වන මාවත දක්වා අමතර කට්ටය වසා තැබීම තව දිගු කරන ලදී. පාර මහජනතාවට මුළුමනින්ම දවස් දෙකක කාලයක් තුල වස දමන ලදී.
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි