"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
[[File:ClimateMap World.png|alt=Map of world dividing climate zones, largely influenced by latitude. The zones, going from the equator upward (and downward) are Tropical, Dry, Moderate, Continental and Polar. There are subzones within these zones.|thumb|right|400px|<center>Worldwide Climate Classifications</center>]]
 
දේශගුණය යනු නියමිත ප්‍රදේශයක දිගු කාල වකවානුවක් පුරා [[උෂ්ණත්වය]], ආර්ද්‍රතාව, වායුගෝලීය පීඩනය, [[සුළග]], අවක්ෂේපනය, වායුගෝලීය අංශු මාත්‍රයෙහි සහ වෙනත්
කාලගුණික විද්යත්මක විචල්‍යන්හි සාමාන්‍ය රටාවේ විචලනය මැනීමයි. කාලගුණය මෙම විචල්‍යන්හි කෙටි කාලීන පවත්නා තත්වයන් පමණක් විස්තර කරන බැවින්, දේශගුණය කාලගුණයෙන් වෙනස් වේ.
Line 4 ⟶ 7:
වායුගෝලය, ජලගෝලය, [[හිමගෝලය]], දේශ මතුපිට සහ [[ජෛව ගෝලය]] යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.
 
යම් ස්ථානයක දේශගුණය එහි අක්ෂාංශය, භූමිභාගය සහ උන්නතාංශය මෙන්ම සමීපව පිහිටි ජල පද්ධති සහ ඒවායේ දිය වැල් වල බලපෑමකට ලක්වේ. විවිධ විචල්‍යන්හි සමන්‍යයන්හි සහ දර්ශීය පරාසයන්හි, වඩාත් පොදුවේ උෂ්ණත්වය සහ අවක්ෂේපනය අනුව දේශගුණය වර්ගීකරණය කල හැක. ජර්මන් ජාතික ව්ලැඩිමීර් කොපේන් විසින් වඩාත් පොදුවේ භාවිතා වන වර්ගීකරණය පළමුව වර්ධනය කරන ලදී. 1948 සිට භාවිතා වන තොන්ත්වේට් පද්ධතිය, උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයෙහි තොරතුරු සමග evapotranspirationවාෂ්පිකරණ-උත්ස්වේදනය අන්තර්ගත කර ඇති අතර, සත්ව වර්ග විවිධත්වය අධ්‍යනයේදී සහ දේශගුණික වෙනස්වීම් හි විභව්‍ය ප්‍රතිවිපාක අධ්‍යනයේදී භාවිතා වේ. බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය කලාපයක දේශගුණය අර්ථ දක්වන වායු ස්කන්ධයේ මූලාරම්භය කෙරෙහි අවධානය යොමු කරයි.
 
පුරාණ දේශගුණ පිළිබඳ අධ්‍යයනය, පුරා දේශගුණ විද්‍යාව නම් වේ. 19 වැනි සියවසට පෙර දේශගුණයේ පැහැදිලි නිරීක්ෂණ නොමැති බැවින්, [[විල්]] සහ අයිස් මධ්‍යයේ ඇති රොන් මඩ වැනි අජීවයෝග්‍ය සාක්ෂිද, වෘක්ෂ වලල් සහ හුණුගල් වැනි ජීවයෝග්‍ය සාක්ෂිද අන්තර්ගත ප්‍රතියුක්ත විචල්‍යන්ගෙන් paleoclimatesපුරාණ-දේශගුණවිද්‍යාව ආධ්‍යාහාර වී ඇත. දේශගුණික ආකෘති යනු අතීත, වර්තමාන සහ අනාගත දේශගුණයේ ගණිතමය ආකෘතිය. දිගු සහ කෙටි කාල වකවානු පුරා, විවිධ සාධකයන්ගෙන් දේශගුණික විපර්යාස හට ගනී.
 
== අර්ථදැක්වීම ==
Line 12 ⟶ 15:
දේශගුණය යනු දිගු කාලීන කාලගුණයෙ සාමාන්‍ය ලෙස පොදුවේ අර්ථ දැක්වේ. සම්මත සාමාන්‍ය කාල සීමාව අවුරුදු 30ක් වුවත්, අරමුණ මත රදා පවතමින් වෙනත් කාල සීමාවන්ද යොදා ගැනේ. සමන්‍යයන්ට අමතරව දිනපතා හෝ අවුරුදු පතා විචලනයන්හි විශාලත්වය වැනි සංඛ්‍යා ලේඛනද, දේශගුණයේ ඇතුලත්ය. Intergovernmental Panel on Climate Change (IPCC) පදමලාවේ අර්ථ දැක්වීම පහත වේ.
 
''දේශගුණය පටුව අර්ථ දැක්වීමේදී "සාමාන්‍ය කාලගුණය" වේ. නැතහොත්,සංඛ්‍යානමය විස්තරයට අනුව අදාල ප්‍රමාණ වල මධ්‍යන්‍ය සහ විචල්‍යතාව මාසයන්ගේ සිට අවුරුදු දහස් හෝ මිලියන ගණන් වූ අවුරුදු more rigorously, as the statistical description in terms of the mean and variability of relevant quantities over a period ranging from months toදක්වා thousandsකාල orපරාසයක millionsසිට ofවෙනස් yearsවීමය. ලෝක කාලගුණ විද්‍යාත්මක සංගමය අර්ථ දක්වන පරිදි classicalසාමාන්‍ය කාල පරිච්ඡේදය අවුරුදු 30කි. මෙම ප්‍රමාණයන් බොහෝ විට උෂ්ණත්වය, අවක්ෂේපණය සහ සුළග වැනි මතුපිට විචල්‍යන් වේ. පුළුල් අර්ථ දැක්වීමට අනුව දේශගුණය සංඛ්‍යානමය විස්තරය ඇතුළුව දේශගුණික පද්ධතියේ පවත්නා ගති ස්භාවය වේ.''
 
"දේශගුණය යනු අප බලාපොරොත්තු වන දේ අතර, කාලගුණය යනු හටගන්නා දෙයයි" යන ජනප්‍රිය වැකියෙන් දේශගුණය හා කාලගුණය අතර ඇති වෙනස සාරාංශ කර දක්වයි. පෞරාණික කාල වකවානුවක් පුරාවට පැවැත එන, අක්ෂාංශ, උන්නතාංශ, ජලයට ගොඩබිමෙ අනුපාතය, සාගර සහ කඳු වලට ඇති සමීපත්වය ඇතුලත් දේශගුණය නිශ්චය කරන බොහෝ නියත විචල්‍යන් පවතී. plate භූ කාරක හේතු වැනි ක්‍රියා නිසා මේවා වෙනස් වන්නේ අවුරුදු මිලියනයක් වැනි කාල පරාසයකිනි. අනෙක් දේශගුණික නිර්ණායක වඩාත් සක්‍රීය ඒවා වේ. වෙනත් සාගර ද්‍රෝණි සමඟ සැසදීමේදී, සාගරයේ thermohalineතර්මොහේලයින් සංසරණය උතුරු [[අත්ලාන්තික් සාගරය]] 5 °C (9 °F)කින් උණුසුම්කරණයට මං පෙත් වී ඇත. අනෙකුත් සාගර දියවැල් ගොඩබිම සහ ජලය අතර තාපය, තවත් ප්‍රදේශයක් පුරා නැවත පතුරවයි. සූර්ය තාප අවශෝෂණය, ජල ධාරණය, සහ වර්ෂාපතනය කෙරෙහි ඝනත්වය සහ වෘක්ෂලතදියේ ආවරණ වර්ගය කලාපීය මට්ටමකින් බලපානු ලබයි. [[පෘථිවිය උණුසුම්වීම]]ට හෝ ගෝලීය සිසිල්කරණයට මං පෙත් තනන වායුගෝලයේ ඇති [[හරිතාගාර වායු]] ප්‍රමාණයේ වෙනස්වීම, පෘතුවියේ රඳවාගන්නා සූර්ය තාප ප්‍රමාණය නිර්ණය කරයි. දේශගුණය නිර්ණය කරන විචල්‍ය බොහෝ වන අතර, ඒවායේ අන්තර් ක්‍රියාවන්ද සංකීර්ණ වේ. නමුත් අවම වශයෙන් පෞරාණික දේශගුණික විපර්යාසයන් සලකන තාක්, පුළුල් ආකෘතින් තේරුම් ගත් බවට පොදු එකඟතාවයක් පවතී.
 
== දේශගුණික වර්ගීකරණය ==
 
සමාන තන්ත්‍රයන්ට දේශගුණය වර්ගීකරණයට විවිධ ක්‍රම ඇත. මුල් අවධියේ, [[පුරාණ ග්‍රීසිය|පුරාණ ග්‍රීසියේ]] යම් පිහිටීමක අක්ෂාංශ මත ප්‍රදේශ වෙන් කර තිබුණේ කාලගුණය විස්තර කිරීම සඳහා ය. නූතන දේශගුණ වර්ගීකරණ ක්‍රම, ප්‍රවේණි ක්‍රම සහ ප්‍රත්‍යක්ෂ මූලක ක්‍රම ලෙස බෙදිය හැක. ප්‍රවේණි ක්‍රමයේදී, දේශගුණය ඇතිවීමට පාදක වූ හේතුව මතත්, ප්‍රත්‍යක්ෂ මූල ක්‍රමයේදී දේශගුණයේ ප්‍රතිවිපාක මතත් අවධානය යොමු කරයි. ප්‍රවේණි වර්ගීකරණයේ උදාහරණ ලෙස, විවිධ වායු ස්කන්ධයන්ගේ සාපේක්ෂ සංඛ්‍යාතය මත පදනම් වූ ක්‍රම හෝ සංක්ෂිප්ත කාලගුණ විපථන තුල වූ පිහිටීම් ඇතුලත් ය. ප්‍රත්‍යක්ෂ මූලක වර්ගීකරණ උදාහරණ ලෙස ශාක දැඩිකමින්(plant hardiness) අර්ථ දක්වන දේශගුණික කලාප, evapotranspirationවාෂ්පිකරණ-උත්ස්වේදනය, හෝ පොදු වශයෙන් යම් ජෛව දර්ශ පදනම් කරගත් දේශගුණ හඳුනා ගැනීමට සැකසූ කොපේන් දේශගුණික වර්ගීකරණ හැදින්විය හැක. ස්භාවයෙන් පොදු වූ ක්‍රමනුකූල සංක්‍රාන්ති වෙනුවට මෙම වර්ගීකරණ ඒවා අර්ථ දක්වන කලාපයන් අතර පැහැදිලිව වෙන් වූ සීමාවන් ඇති කරන බැවින්, මෙම වර්ගීකරණ අසාර්ථක වේ.
=== බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්තය ===
 
සරලම වර්ගීකරණය වායු ස්කන්ධ අන්තර්ගත වන්නයි. වඩාත් පිළිගත් වායු ස්කන්ධ වර්ගීකරණය වන්නේ බර්ජෙරෝන් වර්ගීකරණය යි. වායු ස්කන්ධ වර්ගීකරණයේ අකුරු තුනක් යෙදේ. මහද්වීපික වායු ස්කන්ධ(වියළි) සඳහා 'c' අකුරත්, වෙරළබඩ වායු ස්කන්ධ(තෙත)සඳහා 'm' අකුරත් භාවිතා වන අතර, පළමු අකුරෙන් තෙතමනයට අදාල ලක්ෂණ විස්තර කෙරේ. දෙවැනි අකුරෙන්, එහි ප්‍රභව කලාපයේ තාප ලක්ෂණ විස්තර කෙරේ. 'T' වලින් නිවර්තනයත්, 'P' වලින් ධ්‍රැවකත්, 'A' වලින් උත්තරත් හෝ දක්ෂිනත් ධ්‍රවයත්, 'M' මගින් මොසන් සුළගත්, 'E' මගින් සමකයත්, 'S' වලින් උත්තරීතර වායුවත් නිරූපණය කෙරේ. වායුගෝලයේ ස්ථායීතාව නියම කිරීමට තුන්වන අකුර යොදා ගැනේ. වායු ස්කන්ධය එයට පහලින් පිහිටා ඇති ප්‍රදේශයට වඩා සිසිල් නම් 'k' ලෙසත්, ඊට වඩා උණුසුම් නම් 'w' ලෙසත් ලේබෙල් කෙරේ. 1950දි, පළමුවෙන්ම වායු ස්කන්ධ හඳුනාගැනීම් භාවිතා වුයේ [[කාලගුණ අනාවැකි කීම|කාලගුණ අනාවැකි]] සඳහා වුවත්, 1973දී කාලගුණ විද්‍යාඥයින් මෙම සංකල්පය පදනම් කරගෙන සංක්ෂිප්ත climatologiesදේශගුණ-විද්‍යා පිහිටීමට පටන් ගන්නා ලදී.
 
අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය පදනම් වී ඇත්තේ බර්ජෙරෝන් වර්ගීකරණය මතයි. මෙහි කොටස් 6ක් පවතී. වියළි ධ්‍රැවීය(මහද්වීපික ධ්‍රැවකට සමාන), වියළි මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවකට සමාන), වියළි නිවර්ත(මහද්වීපික නිවර්තනට සමාන ), තෙත් ධ්‍රැවීය(වෙරළබඩ ධ්‍රැවකට සමාන), තෙත් මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවීයට හා වෙරළබඩ නිවර්තන අතර දෙමුහුම), තෙත් නිවර්ත(වෙරළබඩ නිවර්තනට සමාන) යන්න එම කොටස් 6යි. මෙම මුලික කොටස් 6,තව දුරටත් බෙදා දැක්විය හැක.
 
අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය පදනම් වී ඇත්තේ බර්ජෙරෝන් වර්ගීකරණය මතයි. මෙහි කොටස් 6ක් පවතී. වියළි ධ්‍රැවීය(මහද්වීපික ධ්‍රැවකට සමාන), වියළි මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවකට සමාන), වියළි නිවර්ත(මහද්වීපික නිවර්තනට සමාන ), තෙත් ධ්‍රැවීය(වෙරළබඩ ධ්‍රැවකට සමාන), තෙත් මධ්‍යස්ත(වෙරළබඩ ධ්‍රැවීයට හා වෙරළබඩ නිවර්තන අතර දෙමුහුම), තෙත් නිවර්ත(වෙරළබඩ නිවර්තනට සමාන) යන්න එම කොටස් 6යි. මෙම මුලික කොටස් 6,
The five primary classifications can be further divided into secondary classifications such as rain forest, monsoon, tropical savanna, humid subtropical, humid continental, oceanic climate, Mediterranean climate, steppe, subarctic climate, tundra, polar ice cap, and desert.
 
=== කෝපේන් ===
Line 59 ⟶ 62:
=== තොන්ත්වේට් ===
 
ඇමෙරිකානු කාලගුණ සහ භූගෝල විද්‍යාඥ C.W. තොන්ත්වෙට් විසින් සොයාගන්න ලද මෙම දේශගුණ වර්ගීකරණ ක්‍රමය පසේ ජල ප්‍රමාණය, evapotranspirationවාෂ්පිකරණ-උත්ස්වේදනය මගින් අධ්‍යනය කරයි. මෙය ප්‍රදේශයක් පුරාවට, වෘක්ෂලතා පෝෂ්‍ය කිරීමට භාවිතා වන මුළු අවක්ෂේපන ප්‍රමාණය නිරීක්ෂණය කරයි. ප්‍රදේශයක තෙතමන කලාපය එහි මධ්‍යන උෂ්ණත්වය, මාධ්‍යන වර්ෂාපතනය සහ මාධ්‍යන වෘක්ෂලතා වර්ගය නිර්ණය කිරීමට, අර්ද්‍රතා දර්ශකයක් සහ ශූෂ්ක දර්ශකයක්, දර්ශ ලෙස මෙය භාවිතා කරයි. කලාපයක දර්ශකයේ අගය අඩු වන තරමට, එය වඩාත් වියළි වේ.
 
== අභිලේඛනය ==
Line 76 ⟶ 79:
මෑත කාලීන භාවිතයේදී, විශේෂයෙන්ම පරිසර ප්‍රතිපදා සම්බන්ධයේදී, 'දේශගුණික වෙනස්වීම්' යන්න ගෝලීයකරණයද ඇතුලත්ව බොහෝ විට නූතන දේශගුණයේ විපර්යාස වලට පමණක් යොමු වූවකි. [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්ගේ]] දේශගුණික වෙනස්වීම් මත වූ පොදු සම්මුති රාමුවට (United Nations Framework Convention on Climate Change - UNFCCC) අනුව, ඇතැම් අවස්ථා වලදී මිනිස් හේතුකාරක වල පූර්වනිගමන සමඟද මෙම පදය භාවිතා වේ. මිනිස් බලපෑම් නොමැතිව හටගන්නා වෙනස්වීම් වලට "දේශගුණික විචල්‍යතාව" යන්න UNFCCC භාවිතා කරයි.
 
ප්‍රධාන අයිස් යුග 4ක් ඇතුළුව, පෘතුවිය පසුගිය කාල පුරාවට වාරික දේශගුණික විස්ථාපනයන්ට භාජනය වී ඇත. සමන්‍යට තත්වයට වඩා සිසිල් වන ග්ලැසියර කාල සීමාවන්ගෙන් සමන්විත මේවා, අන්තර්-ග්ලැසියර කාල සීමාවන්ගෙන් වෙන් කෙරේ. අවකාශයට වැඩි වශයෙන් හිරුගේ බලශක්තිය පරාවර්තනය කරමින් සහ පහල වායුගෝලීය උෂ්ණත්වයක් පවත්වාගනිමින්, ග්ලැසියර කාල සීමාවක් තුලදී හිම සහ අයිස් එකතුවීම් මතුපිට albedoඇල්බෙඩො වැඩි කරයි. [[හරිතාගාර වායු]] ඉහල යෑම(උදා - ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාවන් වලින්), ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට හේතු වන අතර, අන්තර්-ග්ලැසියර් ඇති වීමටද හේතු වේ. අයිස් යුග (ice age) ඇති වීමට හේතු ලෙස [[මහාද්වීප|මහද්වීප]] ස්ථාපිතය, පෘතුවිය කක්ෂයේ විචලනය, සූර්ය බලශක්තියේ වෙනස්වීම්, සහ ගිනිකඳු පිපිරීම් යන ඒවා ඇතුලත් ය.
=== දේශගුණික ආකෘති ===
 
වායුගෝලයේ, සාගර වල, ගොඩබිම මතුපිට සහ අයිස් යන ඒවායේ අන්තර් ක්‍රියා simulateඅනුකරණය කිරීමට දේශගුණික ආකෘති ප්‍රමාණාත්මක ක්‍රම භාවිතා කරයි. කාලගුණ සහ දේශගුණ පද්ධතියේ ගතිකය අධ්‍යනය කිරීමේ සිට අනාගත දේශගුණය ප්‍රක්ෂේපය(projections) දක්වා වූ විවිධ අරමුණු සඳහා ඒවා භාවිතා කරයි. සියලු දේශගුණික ආකෘතීන් පෘතුවියට කෙටි තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස එන ශක්තිය,පෘතුවියෙන් දිගු තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස පිටවන ශක්තිය සමඟ තුලනය කරයි. කවර හෝ අසමතුලිතතාවක්, පෘතුවියේ මාධ්‍යන උෂ්ණත්වයේ වෙනස් වීමකට හේතු වේ.
 
මෑත කාලයේදී, මෙම ආකෘති වල භාවිතය පිළිබඳව බොහෝ කතාබහට ලක්වූයේ ඒවා වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීමේ විපාක නිගමනයට භාවිතා කිරීමය නිසාය. මෙම ආකෘති උෂ්ණත්වයේ වඩාත් ශීඝ්‍ර වර්ධනය උතුරු අර්ධගෝලයේ ඉහල අක්ෂාංශ සඳහා ප්‍රක්ෂේපනය (projected) කරමින්, ගෝලීය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්යයේ ඉහලට දිශාවට නැඹුරුවක් ඇති ලෙසට පුරෝකථනය කරයි.
Line 91 ⟶ 94:
දේශගුණ වෙනස්වීම් පුරෝකථනය කිරීමට විද්‍යාඥයින් යොදා ගන්නා එක් ආකාරයක් වන්නේ දේශගුණ අනාවැකි ය. 1997දී, කොලොම්බියානු දේශගුණ සහ සමාජීය සඳහා වූ අන්තර්ජාතික ගවේෂණ ආයතනයේ පුරෝකථන අංශය, තාත්වික කාල පදනමක් මත ඍතුමය දේශගුණ අනාවැකි පල කිරීමට පටන් ගත්තේය.
 
මෙම විකිරණ පුළුල් ලෙස පල කිරීමට අනාවැකි උපකරණ නිපදවන ලදී. (එක් එක් ආකෘතියේ නිරවද්‍යතා මට්ටම බහු-ආකෘතික, අන්තර්-වාර්ෂික දේශගුණ විචල්‍යතාව simulateඅනුකරණය කිරීමේදී ) To produce these forecasts an extensive suite of forecasting tools was developed, including a multimodel ensemble approach that required thorough validation of each model's accuracy level in simulating interannual climate variability
 
==මේවාද බලන්න==
 
Line 110 ⟶ 112:
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
{{reflist|2}}
==වැඩිදුර කියැවීම්==
*[http://www.americanscientist.org/issues/feature/2012/4/the-study-of-climate-on-alien-worlds The Study of Climate on Alien Worlds; Characterizing atmospheres beyond our Solar System is now within our reach] Kevin Heng July–August 2012 [[American Scientist]]
==බාහිර සබැඳි==
{{commons category|Climate}}
*[http://img.kb.dk/tidsskriftdk/pdf/gto/gto_0048-PDF/gto_0048_69887.pdf Johannes Reumert: "Vahls climatic divisions. An explanation" (''Geografisk Tidsskrift'', Band 48; 1946)]
* [http://www.bjerknes.uib.no/default.asp?lang=2 The Bjerknes Centre for Climate Research (BCCR – Norway)]
* [http://www.cnrs.fr/climate The Earth's climate – Centre national de la recherche scientifique (CNRS – France)]
* [http://www.climate.gov NOAA Climate Services Portal]
* [http://www.igbp.net/page.php?pid=504 IGBP Climate-change Index]
* [http://www.economics.noaa.gov/?goal=climate&file=home/ The Economics of Climate-based Data] NOAA Economics
* [http://www.agclimate.org AgClimate] [[Institute of Food and Agricultural Sciences|IFAS]]
* [http://128.194.106.6/~baum/climate_modeling.html Climate Models and modeling groups]
* [http://climateapps2.oucs.ox.ac.uk/cpdnboinc/ Climate Prediction Project]
* [http://www.worldclimate.com WorldClimate]
* [http://www.atmosphere.mpg.de/enid/1442 ESPERE Climate Encyclopaedia]
* [http://www.arctic.noaa.gov/climate.html Climate index and mode information] regarding the Arctic
* [http://www.beringclimate.noaa.gov/ A current view of the Bering Sea Ecosystem and Climate]
* [http://www.climate-charts.com/index.html Climate: Data and charts for world and US locations]
* [http://www.everyspec.com/MIL-HDBK/MIL-HDBK-0300-0499/MIL_HDBK_310_1851/ MIL-HDBK-310, Global Climate Data] [[U.S. Department of Defense]] Data on natural environmental starting points for engineering analyses to derive environmental design criteria
* [http://www.climatediagrams.com ClimateDiagrams.com] Climate diagrams for over 3 000 weather stations and different climate periods from around the world. Users can create their own diagrams with their own data.
* [http://www.ipcc-data.org IPCC Data Distribution Centre] Climate data and guidance on its use.
* [http://historicalclimatology.com HistoricalClimatology.com] Analysis and reconstructions of past, present and future climates. Updated 2013.
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි