"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
53 පේළිය:
 
=== තොන්ත්වේට් ===
ඇමෙරිකානු කාලගුණ සහ භූගෝල විද්‍යාඥ C.W. තොන්ත්වෙට් විසින් සොයාගන්න ලද මෙම දේශගුණ වර්ගීකරණ ක්‍රමය පසේ ජල ප්‍රමාණය, evapotranspiration මගින් අධ්‍යනය කරයි. මෙය ප්‍රදේශයක් පුරාවට, වෘක්ෂලතා පෝෂ්‍ය කිරීමට භාවිතා වන මුළු අවක්ෂේපන ප්‍රමාණය නිරීක්ෂණය කරයි. ප්‍රදේශයක තෙතමන කලාපය එහි මධ්‍යන උෂ්ණත්වය, මාධ්‍යන වර්ෂාපතනය සහ මාධ්‍යන වෘක්ෂලතා වර්ගය නිර්ණය කිරීමට, අර්ද්‍රතා දර්ශකයක් සහ ශූෂ්ක දර්ශකයක්, දර්ශ ලෙස මෙය භාවිතා කරයි. කලාපයක දර්ශකයේ අගය අඩු වන තරමට, එය වඩාත් වියළි වේ.
 
== අභිලේඛනය ==
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි