"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
| caption =
| බෝධිය = නා
| අගසවුඅගසවුන් වහන්සේලා = අශෝක මහ රහතන් වහන්සේ - බ්‍රහ්මදේව මහ රහතන් වහන්සේ
| ගිහිකලගිහි කල නම =
| පූර්වප්‍රාප්තික = [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]
| කල්පය = භද්‍ර
| නියත විවරණවිවරණය දේශනා කළේ දුන්නේ = [[මුහුර්ත බුදුරජාණන් වහන්සේ]]
}}
මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් [[බුදුරජාණන් වහන්සේ]] වන්නේ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]යවහන්සේය. මුහුර්ත [[බුදුරජාණන් වහන්සේ]]ගෙන්වහන්සේගෙන් පළමු වරට [[නියත විවරණ]] ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] අවසන් වරට නියත විවරණ ලැබුවේ [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගෙන්යවහන්සේගෙන්ය.
 
==අවසන් වරට නියත විවරණ ලැබීම==
[[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] අවසන් වරට [[නියත විවරණ]] ලබන්නේ [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගෙන්යවහන්සේගෙන්ය. එලෙස අවසන් වරට [[නියත විවරණ]] ලැබීමත් සමඟම උන්වහන්සේගේ [[පාරමිතා]] පිරීම අවසන් වන අතර [[බුද්ධත්වය]] ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.
 
[[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගේවහන්සේගේ මව වූ [[මහමායාමහාමායා දේවිය]] දේවිය මිය යෑමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා නමිනිලෙස වේ. [[බුදුරජාණන් වහන්සේ]] බුදු වී සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට [[අභිධර්මය]] දේශනා කරමිනි.
 
වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "[[දේවාවරෝහණය]]" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී [[බුදුරජාණන් වහන්සේ]] දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.
 
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගේවහන්සේගේ සහ [[සැරියුත් රහතන්වහන්සේ]]ගේමහ රහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මහණ වන්නේය.
 
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, [[බුදුරජාණන් වහන්සේ]] වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා [[බුදුරජාණන් වහන්සේ]]ටවහන්සේට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]]ටවහන්සේට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.
 
==මෙලොව පහළපහල වීම==
සියලුම පාරමිතා පුරා අවසන් වූ [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියළුම [[මහා බෝසතාණන් වහන්සේ]]ලාටවහන්සේලාට පොදු වූ ධර්මතාවයකි. [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] නැවත මෙලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
 
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ [[සක්විති රජ]] කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] ගැබ්ගනී.
 
==කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම ([[අභිනිෂ්ක්‍රමණය]])==
35 පේළිය:
==බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය==
 
[[සතර පෙර නිමිති]] දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින් උතුම් වූ [[බුද්ධත්වය]] ලබා ගැනීමට වෙහෙසෙති. ගිහි ගෙය හැර සතියකට පසු චන්ද්‍රමුඛී නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති.උන්වහන්සේ බුදුවීමට උත්සාහ දරනු සැලවන මාරයා සිය
දස බිබ්බරක් මාර සෙනග කැටුව බෝ මැඩ දෙසට පැමිණෙන්නට වත්ම උන්වහන්සේගේ තේජාන්විත භාවය දැක අතිශයින් බියට පත්ව පලායන අතර ඵයට හේතු වනුයේ‍ සොළොසාසංඛ්‍යෙය
කල්ප ලක්ෂයක් පුරා උන්වහන්සේ පිරූ පාරමිතාවන්හි බල මහිමයයි. ඉන්පසු චතුරාංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනයේ වැඩ සිට උතුම් වූ [[බුද්ධත්වය]]ටබුද්ධත්වයට පත්වන්නාහ.
 
==බුද්ධ ශාසනය==
 
[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]ගේ [[අග්‍ර ශ්‍රාවක]] වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන [[මහ තෙරුන්]] වහන්සේලාය. අග්‍ර උපස්ථායක සහ [[ධර්ම භාණ්ඩාගාරික]] වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසන උන්වහන්සේ [[පිරිණිවන්]]පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ [[මහා භද්‍ර කල්පය]] නිමාවට පත් වෙයි.
 
[[ප්‍රවර්ගය:බුදු දහම සහ බුද්ධාගම]]
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි