"පැනමා නගරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මූලාශ්‍ර සකස් කිරීම
මූලාශ්‍ර සකස් කිරීම
 
1 පේළිය:
'''පැනමා නගරය''' ({{lang-es|ciudad de Panamá|links=no}}) පැනමා ජනරජයේ අනනුවර හා විශාලතම නගරයයි.<ref name=RAE>{{cite web| author= Real Academia de la Lengua Española| date= October 2005| title= Diccionario panhispánico de dudas. Apéndice 5: Lista de países y capitales, con sus gentilicios.| number=| pages= | url=http://buscon.rae.es/dpdI/apendices/apendice5.html| language= Spanish | accessdate= 20 March 2011}}</ref><ref>Real Academia Española y Asociación de Academias de la Lengua Española, «Lista de países y capitales, con sus gentilicios», ''Ortografía de la lengua española'', Madrid, Espasa {{citation|title=Panamá.<sup>1</sup> País de América.| ISBN=978-84-670-3426-4 |page=726|url=http://buscon.rae.es/drae/cgi-bin/aviso.cgi url=apendices/apendice5.html|quote=G<small>ENT</small>. '''panameño -ña'''. C<small>AP</small>. Panamá.<br />'''Panamá.<sup>2</sup>''' Capital de Panamá.}}</ref> එහි ජනගහනය 880,691 ඇතුළුව මුළු පුරවැසියන් 1,272,672 සිටී.<ref>{{cite web|url=http://www.censos2010.gob.pa/ |title=Censos Nacionales 2010 |accessdate=2011-02-11|language=Spanish}}</ref> එය පැනමා පළාතෙහි, පැනමා ඇළෙහි පැසිෆික් ද්වාරයෙහි පිහිටා ඇත. මෙම නගරය රටෙහි දේශපාලන හා පරිපාලන ම්ධ්‍යස්ථානයයි. එසේම අන්තර්ජාතික බැංකුකරණ හා වාණිජ ම්ධ්‍යස්ථානයකි.
[[File:Panama City, Panama.JPG|thumb|අභ්‍යවකාශයට පැන්මාවපැනමාව පෙනෙන අයුරු.]]
මෙම නගරය නිවර්තන වැසි වනාන්තරයකින් වටවී ඇති අතර මෙහි ඉතා උස් වූ ගොඩනැගිලි තිබේ. පැනමාවේ ටොකුමෙන් ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ මධ්‍යම ඇමරිකාවේ විශාලතම හා කාර්‍යබහුලම ගුවන් තොටුපළයි. පැනමාව 2003 වසරේ ඇමරිකානු සංස්කෘතික අගනුවර ලෙස තෝරාගන්නා ලදි.
 
"https://si.wikipedia.org/wiki/පැනමා_නගරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි