"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
<!--{{translation}}-->
[[ගොනුව:SinglishSinhalaTypewriter.jpg|thumb|right|වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංහල වදන් සකසන මෘදුකාංගයක්,([[සිංග්ලිශ් ටයිප්රයිටරය|සිංග්ලිශ්]]).]]
'''පරිගණක මෘදුකාංග (Computer Software)''' යනු පරිගනකයක්පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනකපරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
 
පරිගනකපරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම [[මෙහෙයුම් පද්ධති]] (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
 
== දෘඩාංග හා මෘදුකාංග == <!--Relationship to hardware-->
දෘඩාංග (Hardware) යනු පරිගනකයකපරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
 
මෘදුකාංගයක් පරිගනකයේපරිගණකයේ [[ප්‍රධාන මතකය]] (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) [[ප්‍රධාන සැකසුම් ඒකකය]]ට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ [[ද්වීමය]] (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා [[යන්ත්‍ර භාෂාව|යන්ත්‍ර භාෂාවෙන්]] (Machine Language) ඇති උපදෙස් ය. <!--එක් එක් සැකසුම් ඒකකයට අනුව වෙනස් වන උපදෙස් මාලා ය. --> ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේපරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
 
== දත්ත හා මෘදුකාංග == <!-- Relationship to data -->
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි