"එක්සත් ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
92 පේළිය:
වශයෙනි.නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් '''ජාතීන්ගේ පවුල''' (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ෙල්ඛම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ.
 
== එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ==
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉඩමක් ගන්නවත් මුදල් නො තිබිණි. රොක්පෙලර් ඉඩමටත් ගොඩනැගිල්ලටත් සල්ලි දුන්නා. ලයි එදා එම ප්‍රශ්නය නිසා ලයිට පදවියෙන් යන්නට වුණා. ඔහු එ.ජ.ම. දක්ෂම මහ ලේකම් ලෙස පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඉතිහාසයේ පළමු වැනි වතාවට අල්ලස් චෝදනා කොරියාවේ එය දිනපතා සිදුවෙන දෙයක්.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට දැන් වයස අවුරුදු 61කි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නමක් ලෝකයට නිවේදනය කළේ 1942දී ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස් කෝවේ සිටයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යන නම යෝජනා කළේ ඇමෙරිකාවේ ජනාධිපති ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මහතාය. පළමු වැනි නිවේදනයටද ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කළේ රූස්වෙල්ට් මහතා 1945 වර්ෂයේ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටියේ.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි