"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
10 පේළිය:
 
'''Cricket''' is a sport. It is played between two teams of eleven players each who score runs (points) by running between two sets of three small, wooden posts called [[wicket]]s.
"ක්‍රිකට්" යනු එක් පිළකට සමාජිකයින් 11 බැගින් වූ කණ්ඩායම් 2 ක් අතර පවතින තරගයකි. මෙහිදී ලකුණු ලබාගැනීමට [[කඩුලු]] නමින්හා විකට්ටු යන නම් වලින් හදුන්වන ලීයෙන් සැදු කණු 3 ක් බැගින් යුගල 2 ක් ඇත. මෙම කඩුල තණතිල්ල දෙපස සිටුවයි. තණතිල්ල වටේ ඇති මුළු ඕවලාකාර පිටිය ක්‍රිකට් පිටිය නම් වේ.
Each of the wickets is at one end of a rectangle of flattened grass called the pitch. Around the pitch is a much larger oval of grass called the cricket ground.<ref name=MCC>[http://www.lords.org/laws-and-spirit/laws-of-cricket/laws/ MCC – the official Laws of Cricket] Retrieved 25 July 2009</ref>
 
19 පේළිය:
Today, it is a popular sport in England, [[Australia]], the [[Indian subcontinent]] ([[India]], [[Pakistan]], [[Sri Lanka]] and [[Bangladesh]]), [[South Africa]], [[New Zealand]], the [[West Indies]] and a few other countries.
 
==ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන නීතිරීති==
කණ්ඩායම් 2 ක් අතර තරගය පැවත්වේ. එක් ඉනිමකදී ක්‍රීඩා පිටිය තුල රැදිය හැක්කේ පන්දු යවන පිලේ 11 දෙන සහ පන්දුවට පහරදෙන පිලේ දෙදෙනෙක් ට පමණි.
 
පන්දු යවන පිලේ නායකයා පන්දු යැවීමට කෙනෙකු තෝරාගනී. අනෙක් සියලු දෙනා පන්දු රකින්නන් වේ. පන්දු යවන්නාගේ ඉලක්කය වන්නේ කඩුල්ල වෙත පන්දුව යැවීමයි. විකට්ටුවේ පොලොවට සම්බන්ධ වී ඇති කොටස "ස්ටම්ප්ස්" ලෙසද එහි උඩින් ඇති කුඩා පොලු තුන "බේල්ස්" ලෙසද හදුන්වයි.
==The main rules of cricket==
These are the rules.<ref name=MCC/> There are two teams: the team bowling has 11 players on the field. The team batting always has two players on the field.
"https://si.wikipedia.org/wiki/ක්‍රිකට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි