"තෙවන චාල්ස් රජතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉංග්‍රීසි විකිපීඩියාවෙන් පරිවර්තනය කරන ලදී.
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රාජකීයයා
| name = චාල්ස් කුමාරයා
| title = [[වේල්සයෙහි කුමරු]]; [[රෝතසේහීරෝත්සීහි ආදිපාදවරයා]] ([[#අභිධාන, ශෛලීයන්, නම්බුනාම සහ සන්නාහ|තවත්]])<!--පූර්ණ අභිධානයන් මෙහි අවශ්‍ය නොවේ-->
| image = Prince Charles 2012.jpg
| caption = වේල්සයෙහි කුමරාකුමරු, 2012දී [[ජර්සි|ජර්සිහිදී]]
| spouses = [[ඩයනා, වේල්සයෙහි කුමරිය]]<br />(වි. 1981, දික්. 1996)<br />[[කැමිලා, කෝන්වල්හීකෝන්වෝල්හී ආදිපාදවරිය]]<br />(වි. 2005)
| issue = [[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා]]<br />[[වේල්සයෙහි හැරී කුමරු]]
| full name = චාල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ්<ref group="fn" name="sur"/><references group="fn"/>
| house = [[වින්ඩ්සර් රාජවංශය]]<!--Don't add [[House of Schleswig-Holstein-Sonderburg-Glücksburg]] without prior discussion. See [[Talk:House of Windsor#SHSG Part II]]-->
| father = [[ෆිලිප් කුමාරයා|ෆිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයා]]
| mother = [[දෙවන එලිසබෙත් රැජින]]
| birth_date = {{උපන් දින සහ වයස|1948|11|14|df=yes}}
15 පේළිය:
}}
 
චාර්ල්ස්, වේල්සයේවේල්සයෙහි කුමරු,(චාර්ල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ්, උපත 1948 නොවැම්බර් 14) බ්‍රිතාන්‍යයේ [[දෙවන එලිසබෙත් රැජින]]ගේ හා [[ෆිලිප් කුමාරයා]]ගේ පළමු දරුවා වන අතර [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය. 1972 වසරේදී [[ශ්‍රී ලංකාව|ලංකාව]] ජනරජයක් බවට පත්ව ලංකාවේ රජ පදවිය අහෝසිවනතුරු ලංකාවේ අවසන් ඔටුන්න හිමි කුමරුව සිටියේය.
1952 සිට ඔටුන්න හිමි කුමරු ලෙස සේවය කරන ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දිගුම කාලයක් එම තනතුරේ රැඳී සිටි පුද්ගලයාය.
 
1981 වසරේ ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහ වූ ඔහු එම විවාහයෙන් [[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා]] හා [[වේල්සයෙහි හැරී කුමරු]] යන දරුවන් ලැබිය. 1996 දී ඔවුන් දික්කසාද වූ අතර ඩයනා කුමරිය 1997 දී ප්‍රංශයේ පැරිස් නුවරදී වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවාය. 2005 දී ඔහු කැමිලා පාර්කර් සමග විවාහ වූ අතර ඈ දැන් [[කැමිලා, කෝන්වල්හීකෝන්වෝල්හී ආදිපාදවරිය]] නමින් හඳුන්වයි.
 
"https://si.wikipedia.org/wiki/තෙවන_චාල්ස්_රජතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි