"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
== සෝතාපත්ති මාර්ගය ==
 
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි.
 
- ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම.
 
- උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත හැකි බවට පවතින මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම
 
- අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි