"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
5 පේළිය:
 
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල)
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන
** (පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු,
** පෘතුගීසි භාෂාවෙන්- කමිස, කලිසම්, සපත්තු
** ලන්දේසි භාෂාවෙන් - කොකිස්, ඔර‍ලෝසු, බංකු,
** ඉංග්‍රීසි භාෂාවෙන් - පවුම්, ලොරි, ටයර්)
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
 
== සිංහල භාෂාවේ අක්ෂර ==
"https://si.wikipedia.org/wiki/සිංහල_වර්ණ_මාලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි