"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
5 පේළිය:
==කුලය නිර්වචනය==
 
 
<P Align="justify">
සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.
</P>
<P Align="justify">
දකුණු ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ සමාජ තත්වය, සමාජ වටිනාකම තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත් අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා, පුද්ගල වටිනාකම් මෙම සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි. කේ. ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.) දකුණු ආසියාතික සමාජ වලට සුවිශේෂී ප්‍රපංචයක් වන කුලය පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලූණු මානව විද්‍යාඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්‍ර වූද ජන්මයෙන්ම නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර, 1988:10.) ''Hutten'' නම් මානව විද්‍යාඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.
</P>
කේ. ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.)
 
1.* කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
<P Align="justify">
2.* විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
3.* කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
4.* විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ
5.* කුලය සාම්ප්‍රදායික වූ රැකියාවන් ආශ්‍රිත වූ දෙයකි.
6.* මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
7.* කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියකි.(අමරසේකර, 1988:11.)
 
 
දකුණු ආසියාතික සමාජ වලට සුවිශේෂී ප්‍රපංචයක් වන කුලය පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලූණු මානව විද්‍යාඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්‍ර වූද ජන්මයෙන්ම නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර, 1988:10.)
</p>
''Hutten'' නම් මානව විද්‍යාඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.
 
1. කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
 
2. විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
 
3. කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
 
4. විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ
 
5. කුලය සාම්ප්‍රදායික වූ රැකියාවන් ආශ්‍රිත වූ දෙයකි.
 
6. මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
 
7. කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියකි.
(අමරසේකර, 1988:11.)
 
 
''ඊ. ආර්. ලීච් (E.R. Leach)'' නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලද ''"What should we mean by cast"'' නම් පර්යේෂණාත්මක ලිපියෙහි කුලය හඳුනාගත හැකි ලක‍ෂණ තුනක් දක්වයි.
 
1.# කුලය ශ්‍රම විභජන පද්ධතියක් බව.
2.# කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්‍රමය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
3.# කුල ක්‍රමය තුළ ව්‍යුහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව. (අමරසේකර, 1988:12.)
 
2. කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්‍රමය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
 
3. කුල ක්‍රමය තුළ ව්‍යුහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව.
(අමරසේකර, 1988:12.)
 
 
 
''Kroeber, Hutten, Leach'' යන මානව විද්‍යාඥයින්ගේ අදහස් සලකා බැලු විට කුලය සම්බන්ධයෙන් හඳුනාගත හැකි පොදු කරුණු කිහිපයක් වෙයි.
* කුලය විවිධ මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.
 
* කුල ධූරාවලිය තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.
• කුලය විවිධ මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.
* කුලය ශ්‍රම විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.
* කුලය ජන්මයෙන් තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්‍ර, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය හැකි බව.
* කුලය දැඩි සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්‍යුහයක් බව.
* කුලය සමග අභිමානය, පාරිශුද්ධත්වය, කිලිටි යන ආකල්ප බැඳී පවතින බව.
 
• කුල ධූරාවලිය තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.
 
• කුලය ශ්‍රම විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.
 
• කුලය ජන්මයෙන් තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්‍ර, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය හැකි බව.
 
• කුලය දැඩි සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්‍යුහයක් බව.
 
• කුලය සමග අභිමානය, පාරිශුද්ධත්වය, කිලිටි යන ආකල්ප බැඳී පවතින බව.
 
ඉහත කරුණු කුල යන ප්‍රපංචය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක‍්ෂණයන් වෙයි.
 
==සිංහල කුල ක්‍රමයේ ඓතිහාසික පසුබිම හා විකාශනය==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි