"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
123 පේළිය:
==කුල කාර්යයන්==
[[ගොනුව:Family of Bathgama Cast.JPG|350px||thumb|බත්ගම කුලයේ පවුලක්]]
 
===ගොවි කුලය===
<P Align="justify">
Line 159 ⟶ 157:
===කරාව කුලය===
දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ<ref>[http://www.defonseka.com/k16.htm බලවත් කරාව නාවිකයාගෙ අනුරදපුර අබයගිරි විහාර ශාලාව]</ref><ref>{{cite web|url=http://www.royalasiaticsociety.lk/inscriptions/?q=node/237 |title=Plate No.94 &#124; Inscriptions of Sri Lanka |publisher=Royalasiaticsociety.lk |date= |accessdate=2012-08-01}}</ref><ref>[http://books.google.co.uk/books?id=dByI_qil26YC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q=dry%20fish&f=false Kotte Kindom's principal imports: A history of Sri Lanka by K. M. De Silva, p.90]</ref><ref>[http://www.indigenoussails.org/boat-types/oruwa-sri-lanka/ World's fastest traditional sailing canoe: Bala Oruwa/බල ඔරුව]</ref> පොලොන්නරු (විජයබා රජ​) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ<ref>[http://www.noolaham.net/project/38/3704/3704.pdf 'the man with the golden anklet': The Karava of Ceylon, M.D.Raghavan, p.9-10]</ref> මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.<ref>[http://sirimunasiha.wordpress.com/2011/08/09/nature-of-ancient-sri-lankan-coinage/ Pre-Christian era coins depict the ruling dynastic fish symbol of the Kataragama Ksatriya kings]</ref><ref>[http://sirimunasiha.wordpress.com/inscribed-coin-like-pieces-of-sri-lanka/ Other royal emblems/coins from 250BC (depicting Bo tree, fish, conch)]</ref><ref>[http://sirimunasiha.wordpress.com/2010/08/13/the-railed-swastika/ දුටුගෙමුනු සහොදර සඩ්ඩාතිස්ස සහා ලාන්කීය රජ පරාම්පරා ලාන්චන]</ref><ref name="naval1">[http://www.dlib.pdn.ac.lk:8080/jspui/handle/123456789/1044 පුරාන ලාන්කීය නාවික බලය SINHALESE NAVAL POWER, C. W. Nicholas (1958)]</ref><ref name="defonseka1">[http://www.defonseka.com/k03_IV.htm පුරාන කරාව රනවිරු සහ යුව රජවරු]</ref><ref>[http://www.defonseka.com/k20.htm යුරොපා නාවික හමුදාවක් පරදවු කුසුමාදෙවිගෙ නෙකම්වන කුරුවිට රාල යුව රජතුමා]</ref> (අයිවන්, 1990:30.)
 
 
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය.<ref>[http://books.google.co.uk/books?id=98XJWoz9AnUC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false ලාන්කිය රුවල් නෙව: මහා ඔරුව (Ships and the Development of Maritime Technology on the Indian Ocean By Ruth Barnes, David Parkin, p. 160-2)]</ref><ref>[http://www.tacking-outrigger.com/yatra_dhoni.html මහ ඔරුවෙ විශෙශතා]</ref><ref>[http://www.cherini.eu/etnografia/AS/slides/As_0272.html Another form of the extinct MAHA ORUVA]</ref><ref>[http://masksariyapalasl.com/our_products.htm වෙස්මුහුනු, කොලම් සහ යකුම]</ref><ref>[http://books.google.co.uk/books?id=dByI_qil26YC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q=upuluvan&f=false එදා උපුලුවන්/වරුනා අද විශ්නුය (A history of Sri Lanka by K. M. De Silva, pp.51,54,92,93)]</ref> කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.
</p>
උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)
 
 
===සලාගම කුලය===
Line 171 ⟶ 166:
සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ කුරුඳු නිශ්පාදනයයි. රජුගේ අවශ්‍යතාවයන් සඳහා කුරුඳු තලා සකස් කිරීමේ ගිවිසුම පිට කුරුඳු වැවුණු ගබඩා ගම්වල වාසය කිරීමට ඔවුන්ට අවසර දෙන ලදි. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි. (අයිවන්, 1990:31.)
[[කුල ගැන දුර්මත]]
 
නූතන ජන සමාජයේ පවා ඇතැම් කුල ගැන පවතින දුර්මත රැසක්‌ තියෙනවා. නිදසුනක්‌ හැටියට අප "සලාගම" කුලය ගතහොත් ඔවුන් පැවත එන්නේ උතුරු ඉන්දීය "ශාලිග්‍රාම වාසී" බ්‍රාහ්මණයන්ගෙන්. ඒ අය මෙරටට පැමිණියේ මෙරට රජවරුන්ට ඔටුනු පැළැඳවීමටයි. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තා. දැහැමි බමුණන් වූ ඔවුන් කුරුඳු වගාවෙන් දැහැමි ලෙස ධනය ඉපදෙව්වා. ඒ හැර කුරුඳු තැලීම කළේ නෑ. ඒ සඳහා යෙදෙව්වෙ වෙනත් කුලවල කම්කරුවන්. මෙවැනි දුර්මත අනෙක්‌ කුල සම්බන්ධයෙනුත් තියෙනවා.
 
 
===වහුම්පුර (හකුරු)===
Line 179 ⟶ 172:
මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)
</P>
 
===බත්ගම (පදු) කුලය===
<P Align="justify">
Line 190 ⟶ 181:
මීට අමතරව නැකති, කුඹල්, රදා, නවන්දන්න ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන් වීමට ලක් වූ කුල ද වෙයි.
</P>
 
==කුල විෂමතාවය==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි