"ටයිකොන්ඩෝ සටන් ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 84 interwiki links, now provided by Wikidata on d:q36389 (translate me)
No edit summary
4 පේළිය:
ක්වොන් (Kwon) - අතින් කරන පහරදීම්
ඩෝ (Do) - ක්‍රමය/මාර්ගය
 
නම්යශීලී පා පහර ටයිකොන්ඩෝ හි ප්‍රධාන ලක්ශනයකි. නමුත් අත් පහරදීම් හා පහර වැලැක්වීමේ ශිල්පයන් ද හැදෑරීම සිදුකරයි.
 
ටයිකොන්ඩෝ ප්‍රධාන විශේෂ දෙකකි. ඒවානම් දකුණු කොරියාවහි ව්යාප්ත '''WTF''' (World Taekwondo Federation) ටයිකොන්ඩෝ සහ උතුරු කොරියාවහි ප්‍රචලිත '''ITF''' (International Taekwondo Federation) ටයිකොන්ඩෝ ලෙසිනි.
 
[http://upload.wikimedia.org/wikipedia/en/d/d4/WTF_Taekwondo_1.jpg ටයිකොන්ඩෝ ක්‍රීඩකයින්]
 
 
 
[[ප්‍රවර්ගය:ටයිකොන්ඩෝ]]
"https://si.wikipedia.org/wiki/ටයිකොන්ඩෝ_සටන්_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි