"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 213 interwiki links, now provided by Wikidata on d:q302 (translate me)
60 පේළිය:
 
== ජේසු තුමාගේ බෞතිස්මය ==
ක්‍රිස්තියානි ධර්මයට අනුව ජෝන් විසින් යේසුතුමාවජේසුතුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුතුමාව බෞතිස්ම කිරිමට පෙර ජෝන් පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබදෙන දඩුවම් වලට පශ්චාතාපය වෙමින් නොසිට භෞතිස්ම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්ඩන් ගංගාව (Jordan River) අසළදී ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
 
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් යේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය
යේ සිටම ක්‍රිස්තුස්වමන්සේ ස්වභාවය පිඵිබදව විවිධ තර්ක පැවතුණි අපත්‍යවාදීන් (Adpotionists) සහ අනෙකුත් ක්‍රිත්වදෘෂ්ටිකයන් නාවන පුද්ගපයන්ට අනුව යේසුස්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු ලෙස ඉපිද බෞතිස්මයෙන් පසුව ශුද්ධ ආත්මයන් සහිත දෙවිකෙනෙක් බවට පත්ව ඇත.
 
පරදිග කිතුභක්තියන් ජනවාරි 6 වන දින කිතුන්වහන්සේගේ බව්තිස්ම දිනය ප්‍රාදර්ශභාවයේ දිනය (Epiplang) ලෙසින් සමරනු ලබයි රෝමානු කතෝලික සහ ඇංගලිකන් (Anglican) දේව සභාවයන්හි මෙලෙස බව්තිස්ම දිනය ලෙස සමරන්නේ ප්‍රාදර්භාවයේ දිනයේ සිට දින හතක් ගිය පසු පැණණෙන Baptism of the Lord දිනයයි. රෝමානු කතෝලික ධර්මය අනුව ක්‍රිස්තුස්වහන්සේගේ බෟතිස්මයද රෝසමර් (Rosmary) අද්භුත සිදු විම වලින් එකකි. ස්ටෙෆන් එල් හැරිස් (Stephn L. harris ) පවසන ආකාරයට ඉතිහසඥයන් ‍බොහෝ දෙනා යෙසුස්වහන්සේගේ භෞතිස්මය ජෝන් විසින් සිදු කර අති බව පිළිගනි.
 
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් යේසුස්වහන්සේජේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය
යේ සිටම ක්‍රිස්තුස්වමන්සේ ස්වභාවය පිඵිබදව විවිධ තර්ක පැවතුණි අපත්‍යවාදීන් (Adpotionists) සහ අනෙකුත් ක්‍රිත්වදෘෂ්ටිකයන් නාවන පුද්ගපයන්ට අනුව යේසුස්වහන්සේජේසුස්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු ලෙස ඉපිද බෞතිස්මයෙන් පසුව ශුද්ධ ආත්මයන් සහිත දෙවිකෙනෙක් බවට පත්ව ඇත.
 
පරදිග කිතුභක්තියන් ජනවාරි 6 වන දින කිතුන්වහන්සේගේ බව්තිස්ම දිනය ප්‍රාදර්ශභාවයේ දිනය (Epiplang) ලෙසින් සමරනු ලබයි රෝමානු කතෝලික සහ ඇංගලිකන් (Anglican) දේව සභාවයන්හි මෙලෙස බව්තිස්ම දිනය ලෙස සමරන්නේ ප්‍රාදර්භාවයේ දිනයේ සිට දින හතක් ගිය පසු පැණණෙන Baptism of the Lord දිනයයි. රෝමානු කතෝලික ධර්මය අනුව ක්‍රිස්තුස්වහන්සේගේ බෟතිස්මයද රෝසමර් (Rosmary) අද්භුත සිදු විම වලින් එකකි. ස්ටෙෆන් එල් හැරිස් (Stephn L. harris ) පවසන ආකාරයට ඉතිහසඥයන් ‍බොහෝ දෙනා යෙසුස්වහන්සේගේජේසුස්වහන්සේගේ භෞතිස්මය ජෝන් විසින් සිදු කර අති බව පිළිගනි.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි