"ඩැනියල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
([http://en.wikipedia.org/wiki/Zorro_(1990_TV_series) ''Zorro'']) වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ''ලව් ඉස් ද ඩෙවිල්'' ([http://en.wikipedia.org/wiki/Love_Is_the_Devil:_Study_for_a_Portrait_of_Francis_Bacon ''Love Is the Devil'']), ''ද ට්‍රෙන්ච්'' ([http://en.wikipedia.org/wiki/The_Trench_(film) ''The Trench'']) හා ''සම් වොඊසස්'' ([http://en.wikipedia.org/wiki/Some_Voices_(film)%20 ''Some Voices'']) යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']), ''මියුනිච්'' ([http://en.wikipedia.org/wiki/Munich_(film) ''Munich'']) වැනි විශාල නිෂ්පාදන වල චරිත නිරූපනයට අවස්ථාව උදා විය.

පියර්ස් බ්‍රොන්සන් ([http://en.wikipedia.org/wiki/Pierce_Brosnan%20 Pierce Brosnan]) ගෙන් පසු ජේම්ස් බොන්ඩ් චරිතය ක්‍රේග් හට හිමි විමවීම අන්තර්ජාතිකව ඔහුට කීර්තිය අත් කර දෙන ලදි. ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා ක්‍රේග් ගැලපීම පිළිබඳව ආරම්භයේදි බොහෝ දෙනා සැක පහළ කරන ලද නමුත් ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) හි ඔහුගේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් නිරූපණයෙන්ම මහත් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයක් දිනා ගන්නා ලදි. එම රංගන කුසලතාව ඔහුව බැෆ්ටා සිනමා සම්මාන උළලේ ([http://en.wikipedia.org/wiki/BAFTA_Award_for_Best_Actor_in_a_Leading_Role BAFTA award])හොඳම රංගනය සඳහා යෝජනා වීමට තරම් ප්‍රභල විය. එමෙන්ම කැසිනෝ රෝයල් සිනමා පටය ඒ වන විට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් උපයා තිබු ඉහළම ආදායම ලබා ගැනිමටද සමත් විය. ඔහුගේ දෙවන බොන්ඩ් නිරූපනය ඊට වසර දෙකකට පසු ''කොවොන්ටම් ඔෆ් සොලෙස්'' ([http://en.wikipedia.org/wiki/Quantum_of_Solace ''Quantum of Solace'']) සිනමා පටයෙන් දැකගත හැකි විය.ඔහුගේ තෙවන බොන්ඩ් චිත්‍රපටය වන ''ස්කයි ෆෝල්'' ([http://en.wikipedia.org/wiki/Skyfall ''Skyfall'']) 2012 වසරේ අග භාගයේදි තිර ගත වු අතර එය මෙතක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ඉපයුඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.

ඩැනියෙල් ක්‍රේග් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට සහභාගී වන අතර තුරම අනෙකුත් චිත්‍රපට වලටද රංගනයෙන් දායක වනු ලබයි. ඔහු මෑතකදි ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) සිනමා පටයට රංගනයෙන් දායකත්වය සැපයීය.
27 පේළිය:

ක්‍රේග් එංගලන්තයේ චෙෂර් හි බටහිර චෙෂර් රෝහලේදි උපත ලැබීය. ඔහුගේ මව කැරොල් ඔලිවියා චිත්‍ර ගුරුවරියකි ක්‍රේග්ගේ පියා තිමති ජොන් වොරොග්ටන් ක්‍රේග් තානායම් හිමිකරුවෙකි. එමෙන්ම ඔහු නාවික නිලධාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය වෙළද නාවික හමුදාවේ ([http://en.wikipedia.org/wiki/British_Merchant_Navy Merchant Navy]) සේවය කරන ලදි. ඔහුගේ දෙමව්පියන් වේල්ස් සම්භවයක් සහිත පුද්ගලයන් වේ.
ක්‍රේග්ගේ පාසල් අවධිය ලිවර්පුල්ලිවර්පූල් ([http://en.wikipedia.org/wiki/Liverpool Liverpool]) අශ්‍රිතව සිදු විය. ඔහු අවුරුදු හයේ සිට පාසලේ නාට්‍යය සඳහා දායක විය.ඔහුගේ මව සමඟ ලිවර්පූල් නගරයේ පිහිටි එව්රිමන් නට්‍යය ශාලාවට සහභාගි වීමෙන් රංගනය විධිමත් ලෙස හැදෑරිමට ඔහුට අවස්ථාව උදා විය.ක්‍රේග් වයස අවුරුදු දහසයේදි ලන්ඩනයට සංක්‍රමනය වු අතර එහිදී ජාතික තරුණ නාට්‍යය පාසලට ඇතුලත් විය.එමෙන්ම ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ වසර තුනක් කොලින් මැක්රොමැක් ([http://en.wikipedia.org/wiki/Colin_McCormack%20 Colin McCormack]) යටතේ රංග කලාව හදාරා 1991 දි උපාධිය සමත් විය.

==වෘතිය ජිවිතය==
36 පේළිය:

===ජේම්ස් බොන්ඩ් 2005 සිට වර්තමානය දක්වා===
2005 වර්ෂයේදි ඉයොන් නිෂ්පාදක සමාගම ([http://en.wikipedia.org/wiki/Eon_Productions Eon Productions]) ''කැසිනෝ රෝයල්'' චිත්‍රපටියේ බොන්ඩ් චරිතය නිරූපණය කිරීම සඳහා ක්‍රේග් සමඟ ගිවිසුම් අත්සන් කරන ලදි. බොන්ඩ් චිත්‍රපටි මාලාව මුදල් ඉපැයිය හැකි උල්පතක් බවත් මෙම චරිතය බාරගැනීමේ ඇති අභියෝගාත්මක බව මනාව වටහා ගෙන සිටින බවත් මෙහිදි ක්‍රේග් විසින් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ජේම්ස් බොන්ඩ් චරිතය භාවාත්මක මානයක් කරා ගෙන යාමට උත්සහ දරන බවද එහිදී ඔහු විසින් සඳහන් කළේය. 1968 උපත ලද ක්‍රේග් බොන්ඩ් චිත්‍රපටි මාලාව අරම්භවීමෙන් පසු හා ජේම්ස් බොන්ඩ් නවකථා මාලාවේ රචක ඉයන් ෆ්ලෙමින් ([http://en.wikipedia.org/wiki/Ian_Fleming Ian Fleming]) මිය යාමෙන් පසු උපත ලද ,බොන්ඩ් චරිතයක් නිරූපණය කරන ප්‍රථම නළුවා විය. බොන්ඩ් චරිතය සදහාසඳහා ක්‍රේග්ගේ තෝරාගැනිම එකල මත භේදයට තුඩු දුන් කරුණක් විය.බොහෝ දෙනා විසින් නිෂ්පාදක සමාගම නිවැරදි තීරනයක් ගත්තාදැයි සැක පහල කළහ. මෙය කොතෙක් දරුනු වීද යත් චිත්‍රපටය නිෂ්පාදනය කරන මුලු කාල සීමාව තුලම ප්‍රේක්ෂකයන් විසින් අන්තර්ජාලය හරහා මෙම තෝරාගැනිම පිළිබඳව තම නොසතුට හා චිත්‍රපටය වර්ජනය කරන බවට ප්‍රචාරක ව්‍යාපාරයක් පවා ගෙන යන ලදි.

උස කළු හිස කෙස් ඇති මීට පෙර බොන්ඩ් චරිතය නිරූපනය කළ නළුවන් විසින් බොන්ඩ් චරිතය සඳහා ප්‍රේක්ෂකයන් තුල ගොඩනගා තිබු ප්‍රතිරූපය අඩි පහයි අඟල් දහයක් උස තඹවන් හිස කෙස් ඇති පුද්ගලයෙක් තෝරාගැනිමත් සමඟ බිද වැටීම ප්‍රේක්ෂක විරෝධතා වලට මූලික ලෙස හේතු විය. එමෙන්ම ක්‍රේග් බොන්ඩ් චරිතය සදහා මටසිලිටු වැඩි බව සඳහන් කරමින් ඩේලි මිරර් ([http://en.wikipedia.org/wiki/The_Daily_Mirror The_Daily_Mirror]) පුවත් පතේ මුල් පිටුවේ "The Name's Bland – James Bland" යන සිරස්තලයෙන් යුතු පුවතක් පවා පළ විය.මෙලෙස ක්‍රේග්ගේ තෝරාගැනිමතෝරාගැනීම මත භේදයට තුඩු දුන් නමුත් බොහෝ රංගන ශිල්පීන් ප්‍රසිද්ධියේ ක්‍රේග් හට සහය පළ කරන ලදි. විශේෂයෙන් මීට පෙර බොන්ඩ් චරිතයට පණ පෙවු නළුවන් වන පියර්ස් බ්‍රොන්සන් ([http://en.wikipedia.org/wiki/Pierce_Brosnan Pierce Brosnan]), තිමති ඩොල්ටන් ([http://en.wikipedia.org/wiki/Timothy_Dalton Timothy Dalton]), ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) හා රොජර් මුවර් ([http://en.wikipedia.org/wiki/Roger_Moore Roger Moore]) ක්‍රේග්ව තෝරාගැනීම හොඳ තීරණයක් බවට ප්‍රකාශ කරන ලදි.

[[ගොනුව:DanielCraigAAFeb09.jpg|thumbnail|දකුණ|ඩැනියෙල් ක්‍රේග් 81 වන ඇකඩමි සම්මාන උළෙලේදි, 2009]]

ක්‍රේග්ගේ පළමු බොන්ඩ් රංගනය ඇතුලත් කැසිනෝ රෝයල් චිත්‍රපටය 2006 නොවැම්බර් මස 16 වන දින තිරගත වීම ආරම්භ විය. ක්‍රේග්ට එරෙහිව තිබු සියලු මත බිද හෙළමින් ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් 594,239,066 වාර්තාගත ආදායමක් උපයාගැනිමට සමත් විය.එය එතෙක් බොන්ඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම වේ. එමෙන්ම චිත්‍රපටය තුල ක්‍රේග්ගේ රංගනය ඉමහත් ලෙස ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයට බඳුන් විය.මෙම සාර්ථකත්වය නිසාම ඉදිරි බොන්ඩ් සිනමා පට හතරක් සදහාසඳහා නිෂ්පාදකවරුන් ඩැනියල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා තෝරා ගන්නා ලදි.එමෙන්ම ඔහුට 2006 වර්ෂයේදි චලන චිත්‍ර පිලිබද කලා හා විද්‍යා ඇකඩමියේ ([http://en.wikipedia.org/wiki/Academy_of_Motion_Picture_Arts_and_Sciences Academy of Motion Picture Arts and Sciences]) සාමාජිකත්වයද හිමි විය.

2008 වසරේ ''කොවොන්ටම් ඔෆ් සොලෙස් චිත්‍රපටය'' රූගත කිරිම් අතරතුර ක්‍රේග් ඇතුලු නිෂ්පාදක කණ්ඩායමට අනතුරු මාලාවකට මුහුණ දීමට සිදු විය. රූගත කිරිම් අතරතුර ක්‍රේග්ගේ ඇඟිල්ලක් කැපිම , පයින්වුඩ් චිත්‍රාගාරයේ ([http://en.wikipedia.org/wiki/Pinewood_Studios Pinewood Studios]) ගින්නක් හට ගැනීම,මෝටර් රථ දෙකක් අනතුරට භාජනවීමෙන් ක්‍රියාදාම නිරූපන ශිල්පියෙකු බරපතළ තුවාල ලැබීම, රූගත කිරිම් සඳහා යොදාගත් ඇස්ටන් මාටින් ([http://en.wikipedia.org/wiki/Aston_Martin Aston Martin]) රථයක් ප්‍රවාහනය කරන අතරතුර මාර්ගයෙන් ලිස්සා ගොස් ඉතාලියේ ගර්දා ([http://en.wikipedia.org/wiki/Lake_Garda Lake Garda]) වැවට පෙරළීම ඒ අතර වේ.

තම ජේම්ස් බොන්ඩ් චරිත නිරූපණය පිළිබඳ ක්‍රේග් පවසන්නේ ඔහු සෑම විටම තම ප්‍රධාන චරිතය සාම්ප්‍රදායික වීරයාගෙන් ඔබ්බට ගෙන යාමට උත්සහ දරන බවයි.ඒ පිළිබඳව ඔහු මෙලෙස පවසයි. " ජේම්ස් බොන්ඩ් චරිතයට අවතීර්ණ වන සෑම විටම මම මගෙන්ම ප්‍රශ්න කරනවා , 'මම හොඳ පුද්ගලයෙක්ද නැත්නම් හොඳ පැත්තට වැඩ කරන නිකන්ම නිකන් නරක පුද්ගලයෙක්ද කියලා' මොනවා වුනත් අන්තිමට බැලුවාම බොන්ඩ් කියන්නේ ඝාතකයෙක්. මම කවදාවත් මේ ආකාරයේ කෙනෙක් ගේ චරිතයක අඳුරු පැත්ත නැත්නම් නරක පැත්ත අනාවරණය නොකළ යුතු අකාරයේ චරිත නිරූපණයක යෙදිලා නැ. මම හිතන්නේ නැහැ එවැනි රංගනයක් චිත්‍රපටිය අවසානයේ ඔබව ව්‍යාකූල කරයි කියලා.හැබයිහැබැයි චිත්‍රපටය අතරතුර ඔබ ප්‍රශ්න කරන්න ඕන ඔහු කවුද කියලා." ක්‍රේග්ගේ ප්‍රියතම ජේම්ස් බොන්ඩ් නළුවා ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) බව ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු මෙලෙසද පවසයි "මම කිසි විටකවත් කිසි කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. අනුකරණය කියන්නේ මම මටම කරගන්න නිරර්ථක ක්‍රියාවක්". ඔහුගේ ප්‍රියතම බොන්ඩ් චිත්‍රපටය වන්නේ 1963 දිදී තිරගතවු ''ෆ්‍රොම් රෂියා විත් ලව්'' ([http://en.wikipedia.org/wiki/From_Russia_with_Love_(film) ''From Russia with Love'']) සිනමා පටය වේ.වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වු බොන්ඩ් චරිතයට හය වතාවක් පණ පෙවු ෂෝන් කොනරිගෙන් ක්‍රේග්ගේ බොන්ඩ් චරිත නිරූපණය ගැන විමසු විට ඔහු පැවසුවේ එය ඔහු මනස්කාන්ත හා අදහාගත නොහැකි තරම් දක්ෂ ලෙස සිදු කරන බවයි.

2010 වර්ෂයේ අප්‍රේල් මස 19 වන දින ක්‍රේග්ගේ තෙවන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය (ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලවේ විසි තුන්වැන්න) තිරගතවීම එම්.ජි.එම් ([http://en.wikipedia.org/wiki/Metro-Goldwyn-Mayer MGM]) සමාගමට බලපෑ ආර්ථික දුෂ්කරතා නිසා ප්‍රමාද විය.නමුත් ඔවුන් එම චිත්‍රපටය (''ස්කයි ෆෝල්'') 2012 ඔක්තෝබර් මස විසිතුන්වන දින ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ ස්වර්ණ ජයන්තිය සැමරිමට සමගාමීව තිරගත කරන ලදි. ස්කයි ෆෝල් ලද සාර්ථකත්වයත් සමඟම ක්‍රේග් සමග ඉදිරි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2012 සැප්තැම්බර් මස අටවන දින බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් සඳහන් කළහ.
52 පේළිය:
===අනෙකුත් චිත්‍රපට===

පිලිප් පුල්මාන්ගේපුල්මන්ගේ ([http://en.wikipedia.org/wiki/Philip_Pullman Philip Pullman]) නවකථාවක් පාදක කර ගනිමින් 2007 වර්ෂයේදි නිපදවු ''ද ගෝල්ඩන් කොම්පස්'' ([http://en.wikipedia.org/wiki/The_Golden_Compass_(film)%20 ''The Golden Compass'']) සිනමා පටයේ [http://en.wikipedia.org/wiki/Lord_Asriel Lord Asriel] චරිතය ක්‍රේග් විසින් නිරූපණය කරන ලදි. කැසිනෝ රෝයල් චිත්‍රපටයේ බොන්ඩ් යුවතිය ලෙස රඟපෑ ඒවා ග්‍රීන් ([http://en.wikipedia.org/wiki/Eva_Green Eva Green]) ද එහි රඟපෑමෙන් දායක විය.නමුත් චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා කිසිම රූප රාමුවක එකට පෙනී සිටියේ නැත. එම නවකථාව පාදක කරගෙන නිපදවු වේදිකා නට්‍යයේ ක්‍රේග් නිරූපණය කළ භුමිකාව නිරූපණය කරනු ලැබුවේ මීට පෙර බොන්ඩ් චරිතය නිරූපණය කළ තිමති ඩෝල්ටන් විසිනි.

සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් 2008 වසරේදි නිපදවු ''ඩිෆයන්ස්'' ([http://en.wikipedia.org/wiki/Defiance_(2008_film) ''Defiance'']) සිනමාපටයේ ක්‍රේග් [http://en.wikipedia.org/wiki/Tuvia_Bielski Tuvia Bielski] නම් වු යුදෙව් සටන් කාමියාගේ චරිතය නිරූපණය කළේය. Tuvia Bielski [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද]] සමයේදි යුදෙව් සරණාගතයින් 1200කට වැඩි ප්‍රමාණයක් බෙලරෑස් හි වනාන්තරයක් තුල සඟවා ගනිමින් නාසි හමුදාවන්ගෙන් බේරා ගැනිමට සමත් විය.

ඩැනියෙල් ක්‍රේග් 2011 වසරේ ඩේවිඩ් ෆින්ච්ර් ([http://en.wikipedia.org/wiki/David_Fincher David Fincher]) විසින් [http://en.wikipedia.org/wiki/Stieg_Larsson Stieg Larsson] ගේ ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) කෘතිය පාදක කර ගනිමින් එම නමින්ම අධ්‍යක්ෂනය කලකළ චිත්‍රපටියේ පුවත් පත් කලාවේදියකු වන [http://en.wikipedia.org/wiki/Mikael_Blomkvist Mikael Blomkvist] ගේ චරිතය නිරූපණය කළේය. ස්කොට් මිචේල් ([http://en.wikipedia.org/wiki/Scott_Mitchell_Rosenberg Scott Mitchell]) විසින් රචිත කෘතියක් පාදක කරගනිමින් එම නමින්ම තැනු ''කව් බොයිස් ඇන්ඩ් එලියන්ස්'' ([http://en.wikipedia.org/wiki/Cowboys_%26_Aliens ''Cowboys & Aliens'']) නම් බටහිර විද්‍යා ප්‍රබන්ධයේ ක්‍රේග්, හැරිසන් ෆොඩ් ([http://en.wikipedia.org/wiki/Harrison_Ford Harrison Ford]) හා ඔලිවියා වයිල්ඩ් ([http://en.wikipedia.org/wiki/Olivia_Wilde Olivia Wilde]) සමඟ 2011 වසරේදි රංගනයෙන් දායක විය.

==පෞද්ගලික ජීවිතය==
[[ගොනුව:Daniel Craig on Venice yacht crop w Wilson.jpg|thumbnail|ක්‍රේග් 2006 ජූනි මස]]
ඩැනියෙල් ක්‍රේග් 1992 දි ෆියෝනා ලුඩන් සමඟ විවාහ විය. ඔවුන් දෙපළට එලා නම් වුවූ දියනියක් සිටියි. ඔවුන්ගේ විවාහය 1994 දී දික්කසාදයකින් කෙලවරකෙළවර විය.

පළමු බිරියගෙන් දික්කසාද විමෙන් පසු ඔහු ජර්මානු නිළියක් වන [http://en.wikipedia.org/wiki/Heike_Makatsch Heike Makatsch] සමඟ වසර හතක සම්බන්ධතාවක් පැවැත්වු අතර එය 2001 වසරේදි කෙළවර විය. ඉන්පසු ඔහු චිත්‍රපටි නිෂ්පාදිකාවක වු Satsuki Mitchell සමඟ 2004 සිට 2010 දක්වා සම්බන්ධතාවක් පැවැත්විය.
102 පේළිය:
| 2000 || ''හොටෙල් ස්පෙලෙන්ඩිඩ්'' ([http://en.wikipedia.org/wiki/Hotel_Splendide_(film) ''Hotel Splendide'']) || රොනල්ඩ් බලන්ච් ||

| 2000 || ''අයි ඩ්රිම්ඩ්ඩ්‍රීම්ඩ් ඔෆ් අෆ්‍රිකා'' ([http://en.wikipedia.org/wiki/I_Dreamed_of_Africa ''I Dreamed of Africa''])|| ඩෙක්ලන් ෆීල්ඩින් ||

| 2001 || ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']) || ඇලෙක්ස් වෙස්ට් ||
131 පේළිය:
| 2006 || ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) || ජේම්ස් බොන්ඩ් || හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])
හොඳම නළුවා - ඉවිනින් ස්ටැන්ඩඩ් බ්‍රිටිෂ් ෆිල්ම් එවෝඩ්ස් ([http://en.wikipedia.org/wiki/Evening_Standard_British_Film_Awards Evening Standard British Film Awards Award for Best Actor])
නාම යෝජනා - බැෆ්ටා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/BAFTA_Award_for_Best_Actor_in_a_Leading_Role BAFTA Award for Best Actor in a Leading Role])
හොඳම විදේශීය නළුවා සඳහා ශාන්ත ජෝර්ඩි සම්මානය ([http://en.wikipedia.org/wiki/Cinema_of_Spain Sant Jordi Award for Best Foreign Actor])
නාම යෝජනා - හොඳම නළුවා සඳහා සැටර්න් සම්මානය ([http://en.wikipedia.org/wiki/Saturn_Award_for_Best_Actor Saturn Award for Best Actor])

| 2006 ||''ඉන්ෆමස්'' ([http://en.wikipedia.org/wiki/Infamous_(film) ''Infamous'']) || පෙරි ස්මිත් || නාම යෝජනා - හොඳම සහය නළුවාට හිමි නිදහස් ජිව ගුනජීවගුණ සම්මානය ([http://en.wikipedia.org/wiki/Independent_Spirit_Award_for_Best_Supporting_Male Independent Spirit Award for Best Supporting Male])

| 2006 || ''රේනෙස්න්ස්'' ([http://en.wikipedia.org/wiki/Renaissance_(film) ''Renaissance'']) || Barthélémy Karas || හඩ කැවිම
155 පේළිය:
| 2012|| ''හැපි ඇන්ඩ් ග්ලොරියස්'' ([http://en.wikipedia.org/wiki/2012_Summer_Olympics_opening_ceremony#Happy_and_Glorious_.2821:25.E2.80.9321:35.29 ''Happy and Glorious'']) || ජේම්ස් බොන්ඩ් || 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ කොටසකි

| 2012 ||''ස්කයි ෆෝල්'' ([http://en.wikipedia.org/wiki/Skyfall ''Skyfall'']) || ජේම්ස් බොන්ඩ් ||හොඳම නළුවා( ක්‍රියාන්විත චිත්‍රපට) ක්‍රිටික්ස් චොයිස් සම්මානය ([http://en.wikipedia.org/wiki/18th_Critics%27_Choice_Awards Critics' Choice Awards for Best Actor in an Action Movie])
නාම යෝජනා - ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මාන උළෙලේ වසරේ හොඳම බ්‍රිතාන්‍ය නළුවා ([http://en.wikipedia.org/wiki/London_Film_Critics_Circle_Awards_2003 London Film Critics Circle Award for British Actor of the Year])
නාම යෝජනා - හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])
නාම යෝජනා - හොඳම නළුවා සඳහා සැටර්න් සම්මානය ([http://en.wikipedia.org/wiki/Saturn_Award_for_Best_Actor Saturn Award for Best Actor])
හොඳම සටන් ජවනිකාව සඳහා එම්.ටි.වි සම්මානය ([http://en.wikipedia.org/wiki/Ola_Rapace Ola Rapace] සමගසමඟ) ([http://en.wikipedia.org/wiki/MTV_Movie_Award_for_Best_Fight MTV Movie Award for Best Fight]) - තවමත් තීරනය ලැබි නැත
හොඳම උඩු කය නිරාවරණ ජවනිකාව සදහා එම්.ටි.වි සම්මානය ([http://en.wikipedia.org/wiki/MTV_Movie_Awards MTV Movie Award for Best Shirtless Performance]) - තවමත් තීරනය ලැබි නැත

174 පේළිය:
| 1993 || ''හාට්බිට්'' ([http://en.wikipedia.org/wiki/Heartbeat_(UK_TV_series) ''Heartbeat'']) || පිටර් බෙග් || [http://en.wikipedia.org/wiki/ITV_(TV_channel) ITV] || කථාංගය:"එ චිලි රිසෙප්ශන්" ( තුන් වන කතා මාලාවේ පස් වෙනි කථාංගය)

| 1993 || ''ස්ක්‍රීන් ටු'' ([http://en.wikipedia.org/wiki/Screen_Two ''Screen Two'']) || ලුතිනන් ගුත් || [[BBC2]] || කථාංගය:"Genghis Cohn" ( දස වන කතා මාලාවේ පලමුපළමු වෙනි කථාංගය)

| 1996 || ''අවර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් නෝර්ත්'' ([http://en.wikipedia.org/wiki/Our_Friends_in_the_North ''Our Friends in the North'']) || ජොර්ජි පිකොක් || [[BBC2]] || රුපවාහිනිරූපවාහිනි කුඩා කතා මාලාවකි

| 1996 || ''ටේල්ස් ෆ්‍රොම් ද ක්‍රිප්ට්''([http://en.wikipedia.org/wiki/Tales_from_the_Crypt_(TV_series) ''Tales from the Crypt'']) || බැරි || [http://en.wikipedia.org/wiki/HBO HBO] || කථාංගය:"ස්මෝක් ව්‍රින්ග්ස්" ( හත් වන කතා මාලාවේ නව වෙනි කථාංගය)

| 1997 || ''ද හන්ගර්'' ([http://en.wikipedia.org/wiki/The_Hunger_(TV_series) ''The Hunger'']) || ජෙරි || Sci Fi නාලිකාව([http://en.wikipedia.org/wiki/Syfy_(UK_and_Ireland) Sci Fi Channel]) || කථාංගය:"Menage a Trois" ( පලමුපළමු වන කතා මාලාවේ දෙවනි කථාංගය)

"https://si.wikipedia.org/wiki/ඩැනියල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි