"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
17 පේළිය:
==ඉතිහාසය==
 
17 වන සියවස වන විට යුරෝපීය වෙළෙන්දන් විසින් [http://en.wikipedia.org/wiki/Indian_subcontinent ඉන්දීය අර්ධද්වීපයේ] මුර පොලවල් පිහිටුවා ගෙන තිබුණි. [http://en.wikipedia.org/wiki/British_East_India නැගෙනහිර බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම] විසින් සිය ප්‍රබල යුධ බලය යොදාගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජ‍ය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරන ලදී.
ඉන්පසුව [http://en.wikipedia.org/wiki/Rebellion_of_1857 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල] නිසා, [http://en.wikipedia.org/wiki/Government_of_India_Act_1858 ඉන්දීය රාජය්‍ය පනත] නම් වු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පනත යොදා ගනිමින් [http://en.wikipedia.org/wiki/British_Crown බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය], ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ [http://en.wikipedia.org/wiki/Indian_National_Congress ඉන්දීය ජාතික කොන්ග්‍රසය] 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි