"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
20 පේළිය:
ඉන්පසුව [http://en.wikipedia.org/wiki/Rebellion_of_1857 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල] නිසා, [http://en.wikipedia.org/wiki/Government_of_India_Act_1858 ඉන්දීය රාජය්‍ය පණත] නම් වු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පණත යොදා ගනිමින් [http://en.wikipedia.org/wiki/British_Crown බ්‍රිතාන්‍යය අධිරාජය්‍ය] ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ [http://en.wikipedia.org/wiki/Indian_National_Congress ඉන්දීය ජාතික කොන්ග්‍රසය] 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
[http://en.wikipedia.org/wiki/World_War_I 1 වන ලෝක යුද්ධයෙන්] පසු කාලය තුල සිදු වු වැදගත්ම සිදුවීම වුයේ [http://en.wikipedia.org/wiki/Montagu%E2%80%93Chelmsford_Reforms Montagu-Chelmsfordමොන්ටාගූ කෙම්ස්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ] ස්ථාපිත වීමයි.
මෙයට අමතරව මෙම කාල සමය තුල [http://en.wikipedia.org/wiki/Rowlatt_Act Rowlattරොව්ලට්ට් පනත] පිහිටු වීම සහ ඉන්දියානු වන් ගෙන් ස්වයං පාලනයක් ඉල්ලා කල බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහින්සාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ.
මෙම වය්‍යාපාරයේ නියමුවා වුයේ [http://en.wikipedia.org/wiki/Mohandas_Karamchand_Gandhi මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි] විය.
 
35 පේළිය:
 
1946 වර්ෂය වන විට මෑතකදී නිමාවූ [http://en.wikipedia.org/wiki/World_War_II 2වන ලෝක යුද්ධය] නිසා සිය භාණ්ඩාගාරය හිස් ව ඇති බව එවකට පාලනයේ සිටි [http://en.wikipedia.org/wiki/Labour_Party_(UK)#Post-war_victory_under_Attlee බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට] වැටහිණි.
ඉන්දියාවේ දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති කලහකාරී තත්වය තවදුරටත් මර්ධනය කිරීමට අවශ්‍ය සිය ඡන්ද දායකයන්ගේ කැමැත්තවත්, ජාත්‍යන්තර සහයෝගයවත්, [http://en.wikipedia.org/wiki/British_Indian_Army බ්‍රිතාන්‍යය-ඉන්දීය හමුදාවේ] විශ්වසනීයත්වය වත් නොමැති බව තවදුරටත් ඔවුන් තේරුම් ගත්හ. එබැවින් 1947 පෙබරවාරි මාසයේදී එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමත‍ය්‍ය වඅග්‍රාමාත්‍යව සිටි [http://en.wikipedia.org/wiki/Clement_Attlee ක්ලිමෙන්ට් ඇට්ලී] විසින් 1948 ජූනි 28 වන විට බ්‍රිතාන්‍යය-ඉන්දියාවට සම්පූර්ණ ස්වයං පාලනයක් ලබා දෙන බවට ප්‍රකාෂයට පත් කරන ළදී.
 
ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව [http://en.wikipedia.org/wiki/Viceroy_of_India ප්‍රතිරාජයා] වූ [http://en.wikipedia.org/wiki/Louis_Mountbatten Louisලුවිස් Mountbattenම්වුන්ට්බැට්න්] බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී.
ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යය රජය විසින්, [http://en.wikipedia.org/wiki/British_India බ්‍රිතාන්‍යය-ඉන්දියාව] කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර [http://en.wikipedia.org/wiki/British_Commonwealth බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන්] ඉවත් වීමේ සම්පූර්ණ අයිතිය ද ලැබිණි.මේ අනුව [http://en.wikipedia.org/wiki/Parliament_of_the_United_Kingdom එක්ස්ත්එක්සත් රාජධානි පාර්ලිමේන්තුව],[http://en.wikipedia.org/wiki/Indian_Independence_Act_1947 1947 ඉන්දීය නිදහස් පනත] ට අනුව බ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියව සහ පාකිස්ථානය(වර්තමන [http://en.wikipedia.org/wiki/Bangladesh බංග්ලාදේශයද] අතුලත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුනේ 1946 ජුලි මස 18 වන දිනයි.
 
===නිදහස සහ බෙදීම===
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි