"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
1947 අගෝස්තු 15 වන දින [http://en.wikipedia.org/wiki/British_Raj| බ්‍රිතාන්‍ය පාලනයෙන්] ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, '''නිදහස් දිනය''' ඉන්දියාවේ [http://en.wikipedia.org/wiki/Public_holidays_in_India| ජාතික නිවාඩු] දිනයකි. [http://en.wikipedia.org/wiki/Indian_National_Congress| ඉන්දීය ජාතික කොන්ග්‍රසය] මගින් ගෙන ගිය [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| අවිහින්සාවාදී විරෝධතා] සහ [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| මහජන කෝලහාල] ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතන්‍ය - ඉන්දීය අධිරජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන [http://en.wikipedia.org/wiki/Dominion_of_India| ඉන්දියාව] සහ [http://en.wikipedia.org/wiki/Dominion_of_Pakistan| පාකිස්තානය] වශයෙන් [http://en.wikipedia.org/wiki/Partition_of_India| බෙදීමකට] ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහාල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත් විය.
 
ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ [http://en.wikipedia.org/wiki/Red_Fort| රතු කොටුවේ] සිදුවන අතර මෙහිදී [http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India|ඉන්දීය අග්‍රාමාත්‍යවරයා] [http://en.wikipedia.org/wiki/Flag_of_India|ජාතික කොඩිය] ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය දර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත අසීමෙන් සහ තම නෑදෑ හිත මිත්‍ර ආදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කලු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.
 
 
==ඉතිහාසය==
 
17 වන සියවස වන විට යුරෝපීය වෙළෙන්දන් විසින් [http://en.wikipedia.org/wiki/Indian_subcontinent| ඉන්දීය අර්ධද්වීපයේ] මුර පොලවල් පිහිටුවා ගෙන තිබුණි. [http://en.wikipedia.org/wiki/British_East_India| බ්‍රිතන්‍ය - නැගෙනහිර ඉන්දියානු] සමාගම විසින් සිය ප්‍රභල යුධ බලය යොදගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජ‍ය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරණ ලදී.
ඉන්පසුව [http://en.wikipedia.org/wiki/Rebellion_of_1857| 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල] නිසා, [http://en.wikipedia.org/wiki/Government_of_India_Act_1858| ඉන්දීය රාජය්‍ය පණත] නම් වු බ්‍රිතානය්‍ය පාර්ලිමේන්තු පණත යොදා ගනිමින් [http://en.wikipedia.org/wiki/British_Crown| බ්‍රිතානය්‍ය අධිරාජය්‍ය] ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.
බ්‍රිතන්‍ය - නැගෙනහිර ඉන්දියානු සමාගම විසින් සිය ප්‍රභල යුධ බලය යොදගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජ‍ය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරණ ලදී.
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ [http://en.wikipedia.org/wiki/Indian_National_Congress| ඉන්දීය ජාතික කොන්ග්‍රසය] 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
ඉන්පසුව 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල නිසා, ඉන්දීය රාජය්‍ය පණත නම් වු බ්‍රිතානය්‍ය පාර්ලිමේන්තු පණත යොදා ගනිමින් බ්‍රිතානය්‍ය අධිරාජය්‍ය ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.
[http://en.wikipedia.org/wiki/World_War_I| 1 වන ලෝක යුද්ධයෙන්] පසු කාලය තුල සිදු වු වැදගත්ම සිදුවීම වුයේ [http://en.wikipedia.org/wiki/Montagu%E2%80%93Chelmsford_Reforms| Montagu-Chelmsford නම් බ්‍රිතානය්‍ය ප්‍රතිසංස්කරණ] ස්ථාපිත වීමයි.
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ ඉන්දීය ජාතික කොන්ග්‍රසය 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
මෙයට අමතරව මෙම කාල සමය තුල [http://en.wikipedia.org/wiki/Rowlatt_Act| Rowlatt පනත] පිහිටු වීම සහ ඉන්දියානු වන් ගෙන් ස්වයං පාලනයක් ඉල්ලා කල බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහින්සාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ.
1 වන ලෝක යුද්ධයෙන් පසු කාලය තුල සිදු වු වැදගත්ම සිදුවීම වුයේ Montagu-Chelmsford නම් බ්‍රිතානය්‍ය ප්‍රතිසංස්කරණ ස්ථාපිත වීමයි.
මෙම වය්‍යාපාරයේ නියමුවා වුයේ [http://en.wikipedia.org/wiki/Mohandas_Karamchand_Gandhi| මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි] විය.
මෙයට අමතරව මෙම කාල සමය තුල Rowlatt පනත පිහිටු වීම සහ ඉන්දියානු වන් ගෙන් ස්වයං පාලනයක් ඉල්ලා කල බලපෑම් ද වැදගත් තැනක් ගනී.
මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහින්සාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ.
මෙම වය්‍යාපාරයේ නියමුවා වුයේ මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි විය.
 
ඉන්පසු දශකය [http://en.wikipedia.org/wiki/India_in_World_War_II| 2වන ලෝක යුද්ධයට ඉන්දියාවේ සහභාගීත්වය], ඉන්දීය කොන්ග්‍රසයේ ස්වයංපාලනය ඉල්ලා කල අවසන් ප්‍රයත්නයන් සහ මුස්ලිම් ජනතාවගේ නැගීසිටීම යනාදී දේශපාලනික ආරවුල් වලින් පීඩිත එකක් විය.මෙසේ වර්ධනය වෙමින් ආ දේශපාලනික පීඩනය යටපත් වුයේ 1947 දී ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ ය. නිදහස ලැබීමෙන් පසු උග්‍ර ගැටුම් හා කලකෝලහාල මැද අර්ධද්වීපය ඉන්දියාව සහ පාකිස්ථානය වශයෙන් බෙදන ලදී.
 
===නිදහසට පෙර නිදහස් දිනය===
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි