"බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාරවලදි මිනිසුන්ගේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා වෙළඳුන්ගෙන්
5 පේළිය:
බැංකු ක්‍රම වල ඉතාමත් දියුණු පරිචයක් ඈම්ස්ටර්ඩෑම් නගරය තුලදී දාහත්වන සියවසේදී ලන්දේසී පාලන යුගයේදී ඇති විය. අලුතින් නව සංකල්ප 17වන සියවසේදී මෙන්ම දහ අටවන සියවසේදී ලන්ඩනය නගරය මුල්කරගෙන බිහි වූ බැංකු ව්සින් ඉදිරිපත් කලහ. නමුත් විසිවන සියවසේදී අන්තර්ජාලය හා පරිගණක ගත මෙහෙයුම් නිසා ගණු දෙනු කරුවන් වෙත හා එම කාර්යය මණ්ඩලයන් වෙත ඉතාමත් පහසුවෙන් මෙම බැංකු සේවා ලබා දීමට හැකි විය.
==== මුදල් ====
බැංකු වල ඉතිහාසය අධ්‍යනයේදී මුදල් වල ඉතිහාසයදඉතිහාසය ද එකිනෙකට බද්ධ විෂය දෙකකි. මන්ද මුදල් භාවිතයක් නොමැතිව බංකුබැංකු ක්‍රම ගැන විස්තර කිරීම ඉතාමත් අපහසු බැවිනි. නමුත් මෙහිදී බැංකු බිහීබිහි වීමට මුදල් ඉතා විශේෂ ක්‍රියාදාමයක් ඉටු කලදකල ද, අතීතයේදී මෙය ආහාර ද්‍රව්‍ය භාවිතා කොට ගෙන සිදු විනි. මන්ද ක්‍රිස්තු පූර්ව 9000වන9000 වන විට ආහාර ද්‍රව්‍යවලට ඉතාමත් ඉහල ඉල්ලුමක් හා පිලිගනීමක්පිලිගැනීමක් ඇති වූ බැවිනි. එකල වෙළඳාම වෙනුවට බාටර් ක්‍රමය වශයෙන් හැඳින්වූ ක්‍රමයක් තිබිනිතිබිණි. එමගින් එක්නෙකාඑකිනෙකා අතර භාණ්ඩ හුවමාරුව මගින් තම අවශ්‍යතා ඉටු කරගනු ලැබිනි. ක්‍රිතුපූර්වක්‍රිස්තු 12,500වනපූර්ව 2500 වන විටදී ඔබ්සිඩියම් භාවිතය මගින් වෙළෙඳාම සිදුකරනු ලැබිනි. මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙරළ ප්‍රදේශයන්හී ඔබ්සිඩියම් ඉතා ඉහල වශයෙන් දක්නට ලැබිනි. සර්ඩිනියා ඉතා සුප්‍රකට ඔබ්සිඩියම් නිධියක් පවතින ස්ථානයකි. නමුත් ඉතා දුර්ලභ ඔබ්සිඩියම් ලෝහය නිසා වෙළඳ අවස්ථා තඹ හා රිදී ලෝහයන්ට බැර විනි. ඒ තුන්වන සහස්‍රකයේදීයසියවසේදීය.
නමුත් දොලොස්වන සහස්‍රකයේදීසියවසේදී දඩයම් යුගය අවසානයේදි හා කෘෂිකාර්මික යුගය ආරම්භයේදීආරම්භයේ දී මානව වර්ගයාගේ පැවැත්ම ජලය ආශ්‍රිත්ආශ්‍රිත නිම්නයන්හීදීනිම්නයන් හීදී ඇති විනි. එමගින් දඩයම් යුගයේදී මෙන් සත්ව දඩයම් කිරීම් පසෙකලාපසෙක ලා සත්ත්වයන් ඇති කිරීම හා ගොවිතැන් කිරීම නිසා මානව ජීවන තත්ත්වය උසස් විනි. එමගින් වෙළඳාම ආරම්භ වීම හා විදිමත් මූල්‍ය ක්‍රම වල අවශ්‍ය තාවඅවශ්‍යතාව පැන නැගිනි..
 
=== මුල් යුගයේ බැංකු ක්‍රම ===
"https://si.wikipedia.org/wiki/බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි