"චක්‍රාවාට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව: Milky_Way_2010.jpg|centerright|thumb|280px|ක්ෂීර පථය]]
 
අවුරුදු බිලියන ගණනකට පෙර ඇති විශාල පිපිරීමකින් [[චක්‍රාවාට]] නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති මිලියන බිලියන ගණනක් වූ [[තාරකා]], වායූන් සහ දූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය(interstellar medium) සහ අඳුරු පදාර්ථයෙන් සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල [[චක්‍රාවාට]] පොදු [[ගුරුත්වකේන්ද්‍රය]]ක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින්(107) පමණ සැදුම්ලත් [[වාමණයින්]]ගේ සිට ට්‍රිලියනයක්(1012) පමණ [[තාරකා]] ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.
"https://si.wikipedia.org/wiki/චක්‍රාවාට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි