"ඩෙන්සල් වොශින්ග්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ka:დენზელ ვაშინგტონი
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ace:Denzel Washington
16 පේළිය:
ඩෙන්සල් වොශින්ග්ටන් උපන්නේ නිව්යොර්ක් හී වර්නන් කඳුකරය ආසන්නයේය, ඒ 1954 දීය. ඔහුගේ මව Lennis වු අතර ඇය රූපලාවන්ය මඩ්යස්තානයක හිමිකාරියක් වූවාය.ඔහුගේ පියා Denzel Washington පූජක වරයකු විය. වොශින්ග්ටන් කුඩාකල Pennington-Grimes Elementary School ට ඇතුලත් විය, ඒ 1968 දීය.පසුව ඔහුව Oakland Military Academy සහ Mainland High School පාසැල් වලට ඇතුලත් කෙරිනි.1977 දී ඔහු නාට්ය සහ ජනමාධ්ය සඳහා උපාධියක් ලබාගත්තේය.ඔහු කලක් ක්වුන්සල් වරයකු ලෙස සේවය කලේය, එහෙදි කල රඟපෑමක් හේතුවෙන් මිතුරන් ඔහුව රoඟනයට යොමු කලේය.ඉන්පසුව Fordham වෙත පැමින Lincoln Center campus ඇතුලත් වී ඔතෙලෝ නාටයේ රඟපෑමෙන් ඔහුට ශිෂ්යත්වයක් ප්රදානය කල අතර ඉන් ඔහු American Conservatory Theatre School ට අතුලත් වී වැඩිදුර හැදෑරු වේය.
 
[[ace:Denzel Washington]]
[[an:Denzel Washington]]
[[ar:دنزل واشنطن]]
"https://si.wikipedia.org/wiki/ඩෙන්සල්_වොශින්ග්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි