"ඔල්මෙක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ga:Na hOilmicigh
4 පේළිය:
==දළ විශ්ලේෂණය==
===ඔමෙක් හදබිම===
[[ගොනුව:Olmec_Heartland_Overview_4.svg |thumb|]] Hello
ඔමෙක් හද බිම ගිනිකදු, පහත් උස්බිම් හා කදුවැටි සහිත ගොහොදු පහත් බිම් වලින් සමන්විත ස්වාභාවික සෞන්දර්යයක් විදහා පායි. මෙක්සිකෝවේ කැම්පෙච් මුහුදු බොක්කේ ආගාධය දිගේ ටක්ලාස් කදු සෘජුව උතුරට නැගෙයි. ඔමෙක් වරු මෙහි ස්ථිර නගරය ආගමික සිද්ධස්ථාන පිහිට වූහ. සැන් ලොරෙන්සෝ ටොපෝච්ටිට්ලන්, ලා වෙන්ටා, ට්‍රස් සපෝට්ස් හා ලා ගුනා ඩි ලෝස් සොරෝස් ඒ අතර වෙයි. මෙහි මුල්ම මධ්‍යම ඇමෙරිකානු ශිෂ්ඨාචාරය බිහි වන්නට හා පවතින්නට ඇත්තේ ක්‍රි.පු. 1200 – 400 කාලයේදීය.
 
"https://si.wikipedia.org/wiki/ඔල්මෙක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි