"අනිච්ඡාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අනිච්ඡා යන පාළි වදනින් සිංහලයට පැමිණ ඇති අනිච...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

16:29, 23 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

අනිච්ඡා යන පාළි වදනින් සිංහලයට පැමිණ ඇති අනිච්ඡාව යන්නෙහි පොදු ව්‍යවහාරය නම් අනිත්‍යතාවය යන්නයි. බුදු දහමෙහි සඳහන් වන පරිදි අනිච්ඡ,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.

අනිච්ඡාව යන්නට ඇති තවත් මතයක් වන්නේ මෙය අනි+ඉච්ඡ ලෙස නිරුක්ති වී ඇති බවත් එනිසා අනිච්ඡ යනු යමක් කැමති ලෙස ඉටු නොවීම බවයි. 182.161.8.198 16:29, 23 ඔක්තෝබර් 2012 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=අනිච්ඡාව&oldid=231202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි