"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
75 පේළිය:
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.
ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. "[[
ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.
|