"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බුදු දහම එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු ප්‍රවර්ගය:බුදු දහම ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:බුදු දහම සහ බුද්ධාගම එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCAT|HotC...
29 පේළිය:
[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]ගේ [[අග්‍ර ශ්‍රාවක]] වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන [[මහ තෙරුන්]] වහන්සේලාය. අග්‍ර උපස්ථායක සහ [[ධර්ම භාණ්ඩාගාරික]] වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසන උන්වහන්සේ [[පිරිණිවන්]] පාන්නේය. එතෙකින් මේ [[මහා භද්‍ර කල්පය]] නිමාවට පත් වෙයි.
 
[[ප්‍රවර්ගය:බුදු දහම සහ බුද්ධාගම]]
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි