"රේගුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
161 පේළිය:
#කොක්සන්
#ලස්කාර්
 
රේගු ගීතය
 
(ගෙය පද- වසන්ත කුමාර කොබවක මහතා [සහකාර රේගු අධිකාරි-ශ්‍රී ලංකා රේගුව] )
සියවසකින් සියවසක් ගෙවා නැගි
අභිමාණන රිවි නෙතක් විලාසෙන
පිළිබා සවියෙන් සියුම් නැණින් පිරි
දැයට උරුම රන් කහවණු කැන්දන
දෙසීය වස් කල් තුමුලව වොරැදුන
සාඩම්බර වූ රේගු පුරාණය
ගොඩවායේ මොබ මාන්තොටින් දිසි
සේද මාවතේ සුපහන් තොටමුණ
කොළොම්තොටින් මතු සිව් සිය ගව් දුර
විහිද විදා හළ සවිමත් අත්වැල
 
සයුරින දෙරණින ගුවෙනින සපිරෙන
ජාතික ධනයේ රන්වන් උල්පත
සමාජ ආරක්ෂණයේ බිහිදොර
දිවා රැයෙහි විෂදව සැදි පෙරහන
 
සිය සියවස් මතු අනාගතය දැන
සාඩම්බර රිවි නෙතක් විලාසෙන
නිසැදිව සුරකිමු රේගු පුරාවත
ජාතික ධනයේ රන්වන් උල්පත
 
=<font color="0000FF">'''රේගුවේ පරමාර්ථ'''</font color>=
"https://si.wikipedia.org/wiki/රේගුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි