"සහලක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
3 පේළිය:
වෛද්‍ය විද්‍යානුකූලව හෝ මනෝ වෛද්‍ය විද්‍යානුකූලව සායනික වශයෙන් හඳුනාගන්නා (රෝගියා විසින් හෝ රෝගියා හැර වෛද්‍යවරයෙකු හෝ වෙනත් අයෙකු විසින්) රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් සහලක්ෂණයක් ලෙස හැඳින්වේ (In English: Syndrome).
උදා - ඩවුන්ස් සහලක්ෂණය Down syndrome ([http://Down%20syndrome http://en.wikipedia.org/wiki/Down_syndrome])
යම් රෝගියෙකු යම් සහලක්ෂණයකට අදාල රෝග ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් පෙන්නුම් කල හැක. <br />
නමුත් පෙන්නුම් කරන්නාවු ලක්ෂණ අනෙකුත් ලක්ෂණ ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය වරයා යොමුකරයි.
 
ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතුවක් නිසා විය හැකි අතර ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතූන් කිහිපයක් නිසා ඇතිවිය හැක. උදාහරණ ලෙස නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) රෝගියාට ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) ආසාදනය වීමෙන් ඇතිවන අතර පාකින්සන් සහලක්ෂණය හේතූන් කිහිපයක් නිසා ඇතිවේ.
"https://si.wikipedia.org/wiki/සහලක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි