"භෞතික රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: zh-yue:物理化學
No edit summary
13 පේළිය:
‍නුතන භෞතික විද්‍යාවට පදනම දැමුවේ යයි විශ්වාස කරන්නේ 1876 දී ජෝසියා විලට් ගිප්ස් නැමැත්‍තා ඔහුගේ ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. එය ලියැවුයේ විෂමජාතීය මුලිකාංගවල තුලිතතාවය පිළිබඳවයි. එහි භෞතික විද්‍යාව පිළිබඳ බොහෝ කරුණු අඩංගු වේ. ඒවා නම් රසායනික විභවතාවය, ගිබ්ස්ගේ ශක්තිය , ගිබ්ස්ගේ කලාප නියමය යන කරුණුය. එමෙන්ම බහු අණුක ක්‍රියාවලීන් සඳහා ද හයිකේ කැමරලින් ඕන්ස් (Heike Kamerlingh Onnes) වැනි ක්‍රියාවලීන් සඳහා ද නාමකරණය සඳහා මෙය උපකාරී විය.
 
රසායනික භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රකාශයට පත් කළ ප්‍රථම විද්‍යාත්මක සඟරාව Zeitchrift für physikalische Chemie නම් ජර්මානු සඟරාවයි. මෙය ප්‍රකාශයට පත් කරන ලද්දේකද්දේ 1887 විලෙම් ඔස්ක්වෝල්ඩ් සහ ජැකොබොස් හෙන්රිකස් නැමති පුද්ගලයින් දෙදෙනෙක් විසිනි. 19 වන ශත වර්ෂයේ අග භාගය සහ 20 වන ශත වර්ෂය සළකන විට මෙම කාර්යභාරයන් ඉතාමත් වැදගත් වු අතර 1901 - 1909 පමණ කාලයෙදී රසායන විද්‍යාව සඳහා වු නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය. රසායන විද්‍යාවට අදාල වු පර්යේෂණ ක්‍රමවේදයන් තාක්ෂණයේ දියුණුවන් සමග වඩාත් සාර්ථක ලෙස දියුණුවට පත් විය.වර්ණාවලීක්ශවේදයේ විවිධ වු ක්‍රමයන් භවිතයට එක් වු අතර අධෝරක්ත වර්ණාවලීක්ශවේදය , ක්ෂුද්‍ර තරංග වර්ණාවලීක්ශවේදය වැන්‍හොෆ්ආදිය ඉන් නැමැතිප්‍රධාන පුද්ගලයන්තැනක් දෙගනී.
භෞතික රසායන විද්‍යාවේ වැඩි දුර සංවර්ධනයත් න්‍යෂ්ටික රසායන විද්‍යාවේ දියුණුවත් සමග සිදු විය.විශේෂයෙන් දෙවන ලෝක යුධ සමය ආශ්‍රිතව දියුණු වු සංස්ථානික විඛණ්ඩනය , අභ්‍යවකාශ රසායන විද්‍යාවේ නුතන සොයාගැනීම්, ගණනය කරන ක්‍රමවෙදයන්ගේ සිදුවු නුතන සොයාගැනීම් නුතන භෞතික රසායන විද්‍යාවේ ඉදිරි ගමනට විශාල ලෙස පාදක වී ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/භෞතික_රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි