"හැරී පොටර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මෙම පිටුව සංස්කරණය සඳහා දායක වන්න මෙම පිටුව සංස...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Infobox Book
මෙම පිටුව සංස්කරණය සඳහා දායක වන්න
| name = හැරී පොටර්
මෙම පිටුව සංස්කරණය වෙමින් පවතී
| image = [[File:Hogwarts coat of arms colored with shading.svg|250px|alt=]]
| image_caption =
| author = ජේ. කේ. රෝලිංග්
| country = [[එක්සත් රාජධානිය]]
| language = [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]
| genre = [[ෆැන්ටසි]]
}}
හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත [[ෆැන්ටසි]] ගණයේ නවකතා මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් හතකින් (07) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන [http://en.wikipedia.org/wiki/Harry_Potter_and_the_Philosopher%27s_Stone ''Harry Potter and the Philosopher's Stone''] (සිංහල පරිවර්තනය: ''හැරී පොටර් සහ මායා ගල'') 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත.
"https://si.wikipedia.org/wiki/හැරී_පොටර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි