"වයඹ පළාත, ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
69 පේළිය:
01.[[පරාක්‍රමපුර]]
02.[[දඹදෙනිය]]
03.[[කුරුණැගලකුරුණෑගල]]                                          
04.[[යාපහුව]]
05.[[බතලගොඩ රාජධානිය]] {{Citation needed}}
80 පේළිය:
1959 දී බ්‍රිතාන්‍යය සමග වු ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කදවුරු ඉවත් කිරිම වැදගත් ය.1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.<br />
බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සහය ලෙස 1972 වර්ෂයේ හදුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැදින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනය මින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය.ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය.මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය.ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාර වරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය.එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ [[ඩී.බී.විජේතුංග]] මහතාය.ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස [[ගාමිණි ජයවික්‍රම පෙරේරා]] මහතා පත් විය.ඉන්පසු [[යු.එම්.ප්‍රෙමචන්දු]],[[ආර්.එම්.ආර්.නිමල් බංඩාර]], [[එස්.බී.නාවින්න]] වන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය.නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස [[අතුල විජේසිංහ]] මහතා කටයුතු කරයි.පළාත් සභාවේ ප්‍රධාන ලේඛම්වරයෙකු සිටින අතර [[කුරුණැගලකුරුණෑගල]] සිටින අතර කුරුණැගලකුරුණෑගල හා [[පුත්තලම]] යන දිස්ත්‍රික්ක දෙක සදහා මධ්‍ය රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.</div>
{{ශ්‍රී ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක}}
 
"https://si.wikipedia.org/wiki/වයඹ_පළාත,_ශ්‍රී_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි