"මහායාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
92 පේළිය:
බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිස බෝධිසත්ත්වයන් වහන්සේ විසින් සම්පූර්ණ කළයුතු පාරමිතා දහයකි. මහායාන දර්ශනයට අනුව බෝධිසත්ත්වවරු කටයුතු කරන්නේ් ධර්ම සහ කර්ම දෙක පදනම් කරගෙන ය. මහායාන චින්තනයට අනන්‍ය වූ කර්ම පරිනාමනා සංකල්පයක් වේ. එය හීන යානිකයෝ ප්‍රතික්ෂේප කරති. බෝධිසත්ත්ව ප්‍රණීධියත්, චර්යා පරිනාමයත් නොමැති ව බෝධිසත්වයෙකු වීම අපහසු බව මහායානිකයන්ගේ මතය යි.
 
== මහායාන ධර්මයේ පිබිදීම ==
 
[[Image:3_gem_3.jpg‎|right|මහායාන දර්ශනය පිලිඹිබු කරන බාමියන් බුදු පිළිමයක්. ‎]]
 
චීන ජනරජයේ මහායන ධර්මය බොහෝ සේ ප්‍රචලිත වී ඇත.
මහායාන ධර්මයේ භූගෝලීය මූලාරම්බය නොදත් නමුත් පලවැනි ශතවර්ෂයේ සිට එය පÜචලිත වී ඇත. නොයෙක් විද්වතුන් සඳහන් කරන්නේ මෙම ධර්මය බෞද්ධ ගිහියන් හඳුන්වා දී ඇති සංකල්ප ගොනු වී ඇති බවය. මෙය පිලිනොගත් කොට්ñ$ෂයක්ද ඇත්තේය. ඕනෑම දර්ශනයක් පිලිපදින පැවිදි නමක් බුදුන් වහන්සේ දේශනා වදාර විනය රීති පිලිපදින්නේද ඒ පැවිදි නම සංඝ වේ.
මහායාන ධර්මයේ බෝදිසත්වයන් ගේ ජීවන මාර්ගයේ වැදගත් බව බොහෝ සේ කරුනු දක්වා ඇත. බෞද්ධාගමේ මෙය පැහැදිලි කර ඇති නමුත් මහායානයේ මෙය වඩාත් අවධාරණයට ලක් කොට ඇත. ඒ වාගේම එම ජීවන මාර්ගය සියලු දෙනා පිලිපැදිය යුතු බවත් අවධාරණය කොට ඇත.
 
දෙවන සියවසේ කණිෂ්ක අධිරාජ්‍ය සමයේ හතරවැනි මණ්ඩලය හඳුන්වා දී ඇත. මෙම මණ්ඩලය ථේරවාද ධර්මයේ පිලිගෙන නැත. එයට හේතු වන්නේ මෙම මණ්ඩලය ත්‍රිපිටකයේ ඇති සංකල්ප යොදා ගැනීමෙන් වැලකී සිටීමය.
 
 
 
මහායාන ධර්මය උගත් පඬිවරයෙක් වන නාගාර්ජුන, මහායාන ධර්මයට තර්කාත්මක සංස්ථාපනයක් ලබා දුන්නේය. ඔහුගේ දේශනාවන් ත්‍රිපිටකයේ පරාමිතියට ඇතුලත තර්ක කිරීමට ලක් විය. ඔහුගේ පාසල හඳුන්වන්නේ මාද්‍යමක යනුවෙන්ය.
කුශාන් අධිරාජ්‍යයෙන් පසුව ඉන්දියාවේ මහායාන ධර්මය ප්‍රචලිත විය. තවද මෙම ධර්මය ඉගැන්වීමට නාලන්දා විශ්ව විද්‍යාලය වැනි කේන්ද්‍රස්ථාන ඉදිවිය.
 
== සටහන් ==
 
 
|[http://en.wikipedia.org/wiki/Buddhism#Rise_of_Mahayana_Buddhism Rise of Mahayana Buddhism]
|}
පාදක සටහන්
 
"https://si.wikipedia.org/wiki/මහායාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි