Content deleted Content added
|
|
=== නාමකරණය ===
මෙම අම්ලය "ඇසිටික් අම්ලය" යන පොදු නාමයෙන් ව්ය වහාරව්‍යවහාර වන අතර මෙහි විද්යකත්මකවිද්‍යාත්මක නාමය [[එතනොයික් අම්ලය|එතනොයික් අම්ලයයයි]]. නාමකරණය ආදේශ කිරීම මගින් නිවැරදි [[IUPAC නාමකරණය|IUPAC නාමය]] ගත හැක. ඇසිටික් අම්ලය යන නාමය ව්යුකත්පන්නව්‍යුත්පන්න වන්නෙ ඇසිටම් යන වචනයෙනි.එය ලතින් භාෂාවෙන් [[විනාකිරි]] යන තේරුම දෙයි. නිර්ජලීය ඇසිටික් අම්ලයට ව්යනවහාරයේදීව්‍යවහාරයේදී ග්ලැසියර අසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. ග්ලැසියර ඇසිටික් අම්ලය සදහා ජර්මන් භාෂාවෙන් එයිසෙජික්(ඒසෙස්සිග්) යැයි කියනු ලබයි එහි තේරුම වන්නේ මිදුනු [[විනාකිරි]] යන්නයි. විනාකිරි 16.6 °C (61.9 °F) අඩු උෂ්ණත්වයක් යටතේ පළිගු ආකාරයෙන් පවතී එම නිසා මෙම අන්වර්ථ නාමය ලැබී ඇත.( ජලය 0.1% ප්රලමාණයට ප්‍රමණයට වඩා අඩු නම් එහි [[ද්‍රවාංකය]] 0.2 °C පමණ වේ).
රසායන විද්යාරවේදීවිද්‍යාවේදී ඇසිටික් අම්ලය, HOAc ලෙස කෙටි යෙදුමකින් දක්වයි. Ac යනු [[ඇසිටයිල් කාණ්ඩ|ඇසිටයිල් කාණ්ඩයයි]] CH<sub>3</sub>−C(=O)−. අසිටේට් කාණ්ඩය CH<sub>3</sub>COO– ලෙස දක්වන අතර එය සංෂිප්තව AcO–.ලෙස දක්වයි. Ac යනු රසායනික මුලද්‍රව්‍ය ඇක්ටිනියමයක කෙටියෙදුමක් නොවේ. ඇසිටික් අම්ලයෙහි ආකෘතික අනුව එය CH<sub>3</sub>–CO<sub>2</sub>–H, CH<sub>3</sub>COOH, සහ CH<sub>3</sub>CO<sub>2</sub>H ලෙස ලිවිය හැක. සමහර [[අම්ල පාදක කර ගත් ප්‍රතික්‍රියා]] වලදී HOAc යන කෙටි යෙදීම භාවිතා කරයි.Ac යනු ඇසිටේට් යන අර්ථයයි. ඇසිටික් අම්ලයෙන් [[H+]] [[අයන|අයනයක්]] පිට වීම මගින් ඇසිටේට් නිපදවේ. ඇසිටික් අම්ලය [[ලුණු]] හෝ [[එස්ටර|එස්ටරයක්]] සමග ප්‍රතික්‍රියවෙන් ඇසිටේට් යන නාමය ගොඩ නැගේ.
=== ඉතිහාසය ===
|