"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
82 පේළිය:
වලාව බිඳවැටෙන විට, ඝන බවට පත් වූ දූවිලි සහ වායු වලින් සෑදුනු එක් එක් ගුළි, බොක් ගෝලිකාවන් ලෙස දැන සිටින දෙය නිර්මාණය කරනු ලබයි. ගෝලිකාව බිඳවැටෙන විට සහ ඝනත්වය ඉහළ යන විට, ගුරුත්වාකර්ශණ ශක්තිය තාපය බවට පරිවර්තනය වන අතර උෂ්ණත්වය ඉහළයෑම සිදුවේ. මූලතාරීය වලාව ආසන්න වශයෙන් ද්‍රවස්ථිති සමතුලිතතාව වැනි ස්ථායි තත්වයකට ළඟා වී ඇති විට, හරයේදී මූලතාරකාව සකස්වීම සිදු වේ.
මෙම පූර්ව-ප්‍රධාන තරු අනුක්‍රමය බොහෝවිට මූලග්‍රහ තැටියකින් වටකොට පවතී.ගුරුත්වාකර්ශණ සංකෝචනය සිදුවන කාලසීමාව අවුරුදු මිලියන 10-15 පමණ කාලයකින් අවසන් වීම සිදුවේ.
 
මුලදී සූර්ය ස්කන්ධ 2 කට වඩා අඩු තරු T Tauri තරු ලෙස හඳුන්වනු ලබන අතර විශාලතර ස්කන්ධයක් පවතින ඒවා Herbig Ae/Be තරු ලෙස හඳුන්වනු ලබයි.
 
===ප්‍රධාන අනුපිළිවෙල===
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි