"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
==නිරීක්ෂණ ඉතිහාසය==
[[Image:Dibuix de Leo.png|thumb|220px|right|පුරාතණයේ සිට තරු වල රටාවන් මිනිසුන් දැක තිබේ.මෙය 1690 දී [[සිංහ(තාරකා රාශිය)|සිංහ]] තාරකා රාශියේ නිරූපණයක් වන අතර සිංහයා නිර්මාණය කරන ලද්දේ [[ජොහාන්ස් හෙවිලියස්]] විසිනි.]]
ඓතිහාසිකව, ලොව පුරා ශිෂ්ටාචාර වලට තාරකා වැදගත් වී ඇත.ඒවා ආගමික සිරිත් වල කොටසක් ලෙස පැවති අතර දිශානතිය දැක්වීම සඳහාද භාවිතා කෙරිණි. බොහෝ අතීත තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් තාරකා ස්ථිරව ද්රව්යමයදිව්‍යමය ප්රදේශයකටප්‍රදේශයකට සම්බන්ධ වී ඇති බව සහ ඒවා වෙනස් කලකළ නොහැකි බව විශ්වාස කළෝය. පොදු සම්මතයකට අනුකූලව තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් විසින් තාරකා , තාරකා මණ්ඩල වලට කාණ්ඩ කල අතර ඒවා ග්රහලෝකග්‍රහලෝක වල චලිතය සහ සූර්යයාගේ අධ්ය්හාරඅධ්‍යාහාර ස්ථානයපිහිටීම හඳුනා ගැනීමට භාවිත කළෝය. පසුබිම් තාරකා වලට එදිරිව සූර්යයාගේ චලිතය දින දර්ශණ නිර්මාණය කිරීම සඳහා යොදා ගත් අතර කෘෂිකාර්මික කටයුතු පාලනය සඳහාද එය භාවිතා කෙරිණි. වර්තමානයේ ලෝකයේ සෑම තැනකම පාහේ භාවිතා වන ජෝර්ජියානු දින දර්ශණය, සූර්ය දින දර්ශණයක් වන අතර සූර්යයාට සාපේක්ෂව පෘථිවියෙහි භ්රමණභ්‍රමණ අක්ෂයේ ආනතිය මත පදනම් වී ඇත.
 
පැරණිතම නිවැරදි ලෙස දාතම දරණ තරු සිතියම ක්රික්‍රි.පූ.1534 හි ඊජිප්තියානු තාරකා ශාස්ත්රයෙහිශාස්ත්‍රයෙහි සඳහන් වේ. පැරණිතම තාරකා නාමාවලිය ක්රික්‍රි.පූ. දෙවන සහශ්රපයෙහිසහශ්‍රයෙහි මෙසපොතේමියාවේ විසූ පුරාණ බැබිලෝනියානු තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් විසින් සම්පාදනය කරන ලද්දකි.
 
ග්රීක් ග්‍රීක තාරකා ශාස්ත්රයෙහිශාස්ත්‍රයෙහි ප්රථමප්‍රථම තාරකා නාමාවලිය, ආසන්න වශයෙන් ක්රික්‍රි.පූ.300 දී ටිමෝකරිස්ගේ සහයෝගයෙන් ඇරිස්ටිලස් විසින් නිර්මාණය කරන ලද්දකි. හිපාර්චස්ගේ තාරකා නාමාවලියෙහි තාරකා 1200 අඩංගු වන අතර ටොලෙමිගේ තාරකා නාමාවලිය සකස් කිරීමට භාවිතා කරන ලදී. පළමු වාර්තාගත නෝවාව හිපාර්චස් විසින් සොයා ගන්නා ලදී. වර්තමානයේ භාවිතා වන බොහෝ තාරකා මණ්ඩලවල සහ තාරකාවල නාමයන් ග්රීකග්‍රීක තාරකා විද්යාවෙන්විද්‍යාවෙන් පැවත ගෙන එන ඒවාය.
 
අහසෙහි නොවෙනස් ස්වභාවයක් පෙනෙන්නට තිබියදී පවා චීන තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් නව තාරකා ඇති විය හැකි යැයි අවදානයෙන් සිටියෝය. ක්රික්‍රි.ව.185 දී සුපර්නෝවාඅද්භූත තාරකා පිළිබඳ අධ්යනයඅධ්‍යනය කිරීමට හා රචනා කිරීමට මූලික වූයේ ඔවුන් වන අතර වර්තමානයේ SN185 ලෙස හඳුන්වනු ලබයි. වාර්තාගත ඉතිහාසයෙහි තාරකා සම්බන්ධව හොඳන්ම කැපී පෙනුනු අංගය වූයේ SN1006 සුපර්නෝවාවඅද්භූත තාරකාව වන අතර 1006 දී ඊජිප්තියානු තාරකා විද්යාඥවිද්‍යාඥ අල් ඉබ්න් රිඩ්වාන් සහ තවත් චීන තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් කිහිප දෙනෙකු විසින් එය අධ්යනයඅධ්‍යනය කිරීම සහ එය පිළිබඳ රචනා කිරීම සිදු කරන ලදී.කකුළු නිහාරිකාවකට උපත දුන්, SN1054 සුපර්නෝවාවදඅද්භූත තාරකාවද අධ්යනයඅධ්‍යනය කරන ලද්දේ චීන සහ ඉස්ලාමීය තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් විසිනි.
 
මධ්යකාලීනමධ්‍යකාලීන තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් විසින් බොහෝ තාරකා සඳහා අරාබි නාමයන් ලබා දුන් අතර ඒවා අදටත් භාවිතයෙහි පවතී. තවද ඔවුන් විසින් තාරකා වල ස්ථානයන් ගණනය කල හැකි තාරකා විද්යාඥාත්මකවිද්‍යාත්මක උපකරණ බොහෝමයක් නිපදවන ලදී. සිජ් තාරකා නාමාවලි නිෂ්පාදනය සඳහා ප්රථමප්‍රථම විශාල නිරීක්ෂණ මධ්යස්ථානයදමධ්‍යස්ථානයද ඔවුන් විසින් ගොඩ නගන ලදී. මේවා අතරින් ස්ථාවර තාරකා පිළිබඳ ග්රන්ථයග්‍රන්ථය රචනා කරන ලද්දේ තාරකා, තරු පොකුරු(ඔමක්රෝගන් වෙලෝරම් බ්රොකීගේ පොකුරු ඇතුළුව), සහ මන්දාකිණි(ඇන්ඩ්රොමීඩා චක්රාවාටයචක්‍රාවාටය) ඇතුළුව විශාල ප්රමාණයක්ප්‍රමාණයක් සොයා ගන්නා ලද පර්සියානු තාරකා විද්යාඥවිද්‍යාඥ අබ්ඩ් අල්-රාහ්මන් අල්-සුෆි විසිනි. 11 වන සියවසේදී අබු රේහන් බිරුනි නැමැති පර්සියානු ජාතික බහුශාස්තර්ඥබහුශාස්ත්‍රඥ විද්වතා විසින්, කිරිසයුර චක්රාවාටයචක්‍රාවාටය, වළාකුල් වැනි තාරකා වල ලක්ෂණ සහිත කැබලි රාශියක් ලෙස විස්තර කල අතර, තවද 1019 දී චන්ද්රාග්රහණයචන්ද්‍රග්‍රහණය අතරතුර විවිධ තාරකා වල අක්ශාංශ පිළිබඳවද සඳහන් කරන ලදී.
 
කිරි සයුර සෑදී ඇත්තේ බොහෝ තාරකා සම්පූර්ණයෙන්ම පාහේ එකිනෙක ස්පර්ශ වීමෙන් බවත්,උපචන්ද්රීයඋපචන්ද්‍රීය ද්රව්යද්‍රව්‍ය වලින් වර්තනය නිසා ඇතිවන අඛණ්ඩ ප්රතිබිම්භයක්ප්‍රතිබිම්භයක් ලෙස දර්ශණය වන බවත් අන්දාලුසියානු තාරකා විද්යාඥවිද්‍යාඥ ඉබ්න් බජ්ජාහ් විසින් යෝජනා කල අතර ඔහුගේ බ්රහස්පතිබ්‍රහස්පති සහ අඟහරු අතර සම්බන්ධය නිරීක්ශණය සාක්ෂියක් ලෙස උපුටා දක්වයි.
 
ටයිකෝ බ්රාහිබ්‍රාහි වැනි ආදී යුරෝපියානු තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් විසින් රාත්රීරාත්‍රී අහසෙහි අලුත් තාරකා හඳුනාගත් අතර ආකාශයන් නොවෙනස්ව පවතින බවද ඉදිරිපත් කළේය. ආදී ග්රීකග්‍රීක දාර්ශණිකයන් වන ඩිමොක්රිකටස් සහඩිමොක්‍රිටස්, එපිකරස් සහ ෆඛ්රෙෆකර් අල්-දින් අල් -රාzසි වැනි මධ්යකාලීනමධ්‍යකාලීන ඉස්ලාමීය විශ්ව න්යායිකවිශ්වන්‍යායික වේදීන් විසින් ඉදිරිපත් කරන ලද අදහස,තාරකා සූර්යයා මෙන් බවත් ඒවා වටා ඇති කක්ශයන්ගේ පෘථිවිය වැනි තවත් ග්රහග්‍රහ ලෝක සහිත පැවතිය හැකි බවත්,1954 දී ජියෝ බෘනෝ විසින් ඉදිරිපත් කරන ලදී. මීළඟ සියවසේ සිට තාරකා වල පැවත්ම සූර්යයාගේ වැනි යැයි යන අදහසට තාරකා විද්යාඥයන්විද්‍යාඥයන් එකඟතාවයකට පැමිණියෝය. මෙම තාරකා සෞරග්‍රහ මණ්ඩලය මත ශුද්ධ ගුරුත්වාකර්ශණ බලපෑමක් ඇති නොකරන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට,තාරකා සෑම දිශාවකටම සමානව පැතිරී ඇතැයි යන්න අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කළ අතර එය රිචඩ් බෙන්ට්ලි නැමැති දේවධර්මධරයාට හටගත් අදහසක් විය.
 
සමීපව පිහිටි අචල තරු යුගලයක යථා චලිතයෙහි ප්‍රථම මිනුම් එඩ්මන්ඩ් හැලේ ප්‍රකාශයට පත් කළ අතර ටොලමි සහ හිපාර්චස් යන ග්‍රීක තාරකා විද්‍යාඥයන්ගේ කාලයේ සිට ඔව්න්ගේඔවුන්ගේ ස්ථානයන් වෙනස් වී ඇති බවත් නිරූපණය කරන ලදී.අසම්පාත මිනුම්, අහසෙහි තාරකා වල අති විශාල වශයෙන් සිදුවන ඈත් වීම නිරූපණය කළේය.
 
අහසෙහි තාරකාවල ව්‍යාප්තිය නිර්ණය කිරීමට උත්සහා කළ ප්‍රථම තාරකා විද්‍යාඥයා වූයේ විලියම් හර්ෂල්ය. ඔහු විසින් 1780 ගණන් වලදී දිශා 600කට පරිමාණ මාලාවක් පවත්වන ලද අතර දර්ශණ පථයෙහි සෑම රේඛාවකම නිරීක්ෂණය වන තරු ගණනය කිරීම සිදු කරන ලදී. මෙය මගින් ඔහු, කිරි සයුරෙහි මධ්‍යය දෙසට, අහසෙහි එක් දිශාවකට ක්‍රමයෙන් වැඩි වන තාරකා සංඛ්‍යාව අපෝහනය කළේය. ඔහුගේ පුතා වන ජෝන් හර්ෂල්, ඔහුගේ මෙම අධ්‍යනයන් දකුණු අර්ධ ගෝලයෙහි නැවත සිදු කළ අතර, එම දිශාවටම අනුරූපී වැඩි වීමක් සොයා ගන්නගන්නා ලදී. ඔහුගේ අනෙක් කෞෂල්‍යන් වලට අමතරව,සමහර තාරකා දර්ශණ පථයෙහි හුදෙක් එකම රේඛාවෙහි නොපිහිටන බවද යුගල තාරකා පද්ධති සාදන භෞතික සහයකයන් සොයා ගැනීම සඳහාද විලියම් හර්ෂල් අවදානයට ලක් විය.
 
ජෝසප් හොන් ෆ්‍රවුන්හොෆර් සහ ඇන්ජෙලෝ සෙචී තාරීය වර්ණාවලි පිළිබඳ විද්‍යාවෙහි පුරෝගාමී වූහ. ඔවුන් සිරියස් සිට සූර්යයා දක්වා තාරකා වර්ණාවලි සංසන්දනයෙන්,ශක්තියෙහි සහ අවශෝෂණ රේඛාවන්ගේ- වායුගෝලය මගින් නිශ්චිත සංඛ්‍යාතයන් අවශෝෂණය නිසා ඇති වන තාරීය වර්ණාවලි වල අඳුරු රේඛාවන්රේඛාවන්ගේ වෙනස්කම් සොයාගත්තෝය.1985 දී තරු වර්ණාවලි වර්ග වලට කාණ්ඩ කිරීම සෙචී විසින් සිදු කරන ලද්දේය. කෙසේ වුවත්, තාරීය වර්ගීකරණ ක්‍රමයෙහි නවීන සංස්කරණය වැඩි දියුණු කරන ලද්දේ ඇනී ජේ. කැනොන් විසින් 1900 ගණන් අතරතුරදීය.
 
ද්විත්ව තරු නිරීක්ෂණය 19 වන සියවස අතරතුරදී වර්ධනයවන වැදගත්කමක් ලබා ගත්තේය.1834 දී ෆෙඩ්‍රික් බෙසල් විසින් සිරියස් තාරකාවෙහි යථා චලිතයෙහි සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කළ අතර සැඟවුණු සහයකයා අනුමාන කළේය. 1899 දී දින 104ක කාල සීමාවක් තුල මිzසාර් තාරකාවෙහි වර්ණාවලි රේඛාවල ආවර්තික විභේදනය නිරීක්ෂණය කරන අවස්ථාවේදී එඩ්වර්ඩ් පිකරින් විසින් ප්‍රථම වර්ණාවලීක්ෂ යුගලය සොයාගත්තේය. බොහෝ යුගල තාරකා පද්ධතිවල සවිස්තර නිරීක්ශණනිරීක්ෂණ විලියම් ස්ටෲව් සහ එස්.ඩබ්. බර්න්හැම් වැනි තාරකා විද්‍යාඥයන් විසින් එකතු කරන ලද අතර කාක්ෂික අංගයන්ගේ ගණනයෙන් තාරකාවන්ගේ ස්කන්ධයන් නිර්ණය කිරීමට ඉඩ ලබා දෙන ලදී. 1827දී ෆීලික්ස් සේවරි විසින් දුරේක්ෂ නිරීක්ෂණ වලින්, යුගල තාරකා වල කාක්ෂික ආරම්භය පිළිබඳ ගැටලුවට ප්‍රථම විසඳුම නිර්මාණය කරන ලදී.
 
20 වන සියවසේදී තරු පිළිබඳ විද්‍යත්මකවිද්‍යාත්මක අධ්‍යනයේ වර්ධනය වන ශීඝ්‍ර ප්‍රගමනයක් දක්නට ලැබිණි. ඡායාරූප වටිනා තාරකා විද්‍යාත්මක උපකරණයක් බවට පත් විය.කාර්ල් ස්ක්වාස්චයිල්ඩ් තරුවක වර්ණයද එම නිසා එහි උෂ්ණත්වයද සොයාගත් අතර, ඡායාරූපී විශාලත්වය දෘශ්‍ය විශාලත්වයට එදිරිව සංසංදනයෙන් එය නිර්ණය කරගත හැකි විය. තරංග ආයාම ප්‍රාන්තර කිහිපයක විශාලත්වයෙහි ඉතා නිවැරදි මිනුම් ලබා ගැනීමට ප්‍රකාශවිද්‍යුත් ප්‍රකාශමානයෙහි වර්ධනය ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලදී. 1921 දී ඇල්බර්ට් ඒ. මයිකල්සන් විසින් හූකර් දුරේක්ශයෙහි නිරෝධමානය උපයෝගී කරගෙන තාරීය විශ්කම්භයෙහි මිනුම් ප්‍රථම වරට නිර්මාණය කරන ලදී.
 
තාරකාවල භෞතික පදනම මත, වැදගත් සංකල්පිත කාර්යයක් 20 වන සියවසේ මුල් දශක තුලදී සිදු විය.1913දී හර්ට්ස්ප්‍රන්ග් රසල් ප්‍රස්ථාරය සංවර්ධනය වූ අතර තාරකාභෞතික විද්‍යාත්මක අධ්‍යනය වේගයෙන් ඉදිරියට ගෙන යන ලදී. තාරීය විකසනය සහ තරු වල අභ්‍යන්තරය පැහැදිලි කිරීමට සාර්ථක ආකෘති සංවර්ධනය විය. තාරකා වල වර්ණාවලිද, ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රගතිය හරහා සාර්ථකව පැහැදිලි කළ හැකි විය. මෙය තාරීය වායුගෝලයේ රසායනික සංයුතිය නිර්ණය කිරීමට අවස්ථාව ලබා දේසලසාදේ.
 
අද්භූත තාරකාව හැර, අපගේ ප්‍රාදේශීය මණ්දාකිණි කණ්ඩායම තුලද,තවද විශේෂයෙන් කිරි සයුරෙහි දෘශ්‍ය කොටසෙහිද තනි තනි තාරකා මූලික වශයෙන් නිරීක්ෂණය ලදී. සමහර තාරකා, පෘථිවියෙන් ආලෝක වර්ශ මිලියන සියයක් පමණ ඈතින් පිහිටි වර්ගෝ වලාවෙහි මණ්දාකිනි 100ක් තුල නිරීක්ෂණය කරන ලදී. ප්‍රාදේශීය සුපිරි වලාව තුල තාරකා වලාවන් දැකිය හැකි අතර ප්‍රාදේශීය වලාව තුල දීප්තියෙන් හීන තනි තනි තාරකා වර්තමාන දුරේක්ශ මගින් මූලිකව නිරීක්ෂණය කළ හැක. ආලෝක වර්ෂ මිලියන සිය ගණනක් ඈතින් වනතුරු වඩාත්ම ඈතින් පිහිටි තාරකා නිශ්චය කරන ලදී. කෙසේ වුවත්, මන්දාකිණි වල ප්‍රාදේශීය සුපිරිවලාවන්ට එපිටින් තනි තනි තරු හෝ තරු වලාවන් නිරීක්ෂණය කර නොමැත. එකම අත් හැර දමන ලද්ද වනුයේ ආලෝක වර්ශ බිලියනයක් ඈතින් පිහිටි තාරකා සිය දහස් ගණනක් අඩංගු, විශාල තාරකා වලාවක දීප්තියෙන් අඩු ප්‍රතිබිම්භයයි. - කලින් නිරීක්ෂණය කරන ලද වඩාත්ම ඈතින් පිහිටි තාරකා වලාවට ඇති දුර ප්‍රමාණය මෙන් දස ගුණයක්
 
අද්භූත තාරකාව හැර, අපගේ ප්‍රාදේශීය මණ්දාකිණිමන්දාකිණි කණ්ඩායමකාණ්ඩය තුලද,තවද විශේෂයෙන් කිරි සයුරෙහි දෘශ්‍ය කොටසෙහිද තනි තනි තාරකා මූලික වශයෙන් නිරීක්ෂණය ලදී. සමහර තාරකා, පෘථිවියෙන් ආලෝක වර්ශ මිලියන සියයක් පමණ ඈතින් පිහිටි වර්ගෝ වලාවෙහි මණ්දාකිනිමන්දාකිණි 100ක් තුල නිරීක්ෂණය කරන ලදී. ප්‍රාදේශීය සුපිරි වලාව තුල තාරකා වලාවන් දැකිය හැකි අතර ප්‍රාදේශීය වලාව තුල දීප්තියෙන් හීන තනි තනි තාරකා වර්තමාන දුරේක්ශ මගින් මූලිකව නිරීක්ෂණය කළ හැක. ආලෝක වර්ෂ මිලියන සිය ගණනක් ඈතින් වනතුරු වඩාත්ම ඈතින් පිහිටි තාරකා නිශ්චය කරන ලදී. කෙසේ වුවත්, මන්දාකිණි වල ප්‍රාදේශීය සුපිරිවලාවන්ට එපිටින් තනි තනි තරු හෝ තරු වලාවන් නිරීක්ෂණය කර නොමැත. එකම අත් හැර දමන ලද්ද වනුයේ ආලෝක වර්ශ බිලියනයක් ඈතින් පිහිටි තාරකා සිය දහස් ගණනක් අඩංගු, විශාල තාරකා වලාවක දීප්තියෙන් අඩු ප්‍රතිබිම්භයයි. - කලින් නිරීක්ෂණය කරන ලද වඩාත්ම ඈතින් පිහිටි තාරකා වලාවට ඇති දුර ප්‍රමාණය මෙන් දස ගුණයක්
 
==පදවි නාමයන්==
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි