"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
41 පේළිය:
 
==පදවි නාමයන්==
තාරකා මණ්ඩල පිළිබඳ සංකල්පය බැබිලෝනියානු කාලසීමවෙහිකාලසීමාවෙහි සිට පැවත එන ලද්දක් ලෙස පැහැදිලිය. පුරාණ ආකාශ නිරීක්ෂකයන් රටාවන් නිර්මාණය කරන විශිෂ්ට තරු සැකසුම් සංකල්පනය කරන ලද අතර,ඔවුන් මේවා ස්වභාදහමෙහි විශේෂ ලක්ෂණ සමග හෝ ඔවුන්ගේ මිත්‍යා මතපුරාවෘත්ත සමග සම්බන්ධ කළෝය. මෙවැනි සැකසුම් වලින් දොළහක් සූර්යයාගේ ගමන් පථය දිගේ පිහිටන අතර මේවා නක්ෂත්‍ර විද්‍යාවෙහි මූලික පදනම විය.
වඩාත් ඉස් මතු වී පෙනෙන තනිව පිහිටන තාරකා වලින් බොහෝමයකට, විශේෂයෙන් අරාබි හෝ ලතින් පදවි නාමයන් සමග නම් ලබා දෙන ලදී.
 
ඇතැම් තාරකා මණ්ඩල සහ සූර්යයා මෙන්ම තාරකා සියල්ලම එකට ගත් කල ඒවාටම සුවිශේෂ වූ පුරාවෘත්ත පවතී. ආදී ග්‍රීකයන්ට, ඇතැම් තාරකා, ග්‍රහලෝක(ග්‍රීක πλανήτης (planētēs), "සංචාරකයා" යන අර්ථය ), මෙන් හඳුනාගෙන සිටි අතර, විවිධ වැදගත් දෙවියන් නියෝජනය කිරීම සඳහා බුධ,සිකුරු,අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු වැනි ග්‍රහලෝක වල නම් යොදා ගැනිනි. ( යුරේනස් සහ නෙප්චූන්ද ග්‍රීක සහ රෝම දෙවිවරු වන අතර, නමුත්වනමුත් මෙම ග්‍රහලෝක වල අඩු දීප්තතාව නිසා, මේවා පුරාතන යුගයේදී දැන සිටියේ නැත. ඔවුන්ගේ නම් යොදන ලද්දේ පසුකාලීන තාරකාවිද්‍යාඥයන් විසිනි. )
 
ආසන්න වශයෙන් 1600 දී, තාරකා මණ්ඩල වල නම්, අහසෙහි අනුරූප ප්‍රදේශ වල තාරකා නම් කිරීම සඳහා යොදා ගැනිනි. ජර්මානු තාරකා විද්‍යාඥ ජොහෑන් බේයර් තරු සිතියම් මාලාවක් නිර්මාණය කළ අතර එක් එක් තාරකා මණ්ඩලවල තරුවල තරාතිරම් ලෙස ග්‍රීක අකුරු භාවිතා කරන ලදී. පසුව තරුවල දකුණට ආරෝහණය පාදක කරගනිමින් අංක ක්‍රමයක් නිර්මාණය කරන ලද අතර ජෝන් ෆ්ලැම්ස්ටීඩ්ගේ "Historia coelestis Britannica" ( 1712 වැනි මුද්‍රණය ) නැමැති ග්‍රන්ථයේ තරු නාමාවලියටද ඇතුලත් කරන ලදී. එමගින් මෙම අංක ක්‍රමය ''ෆ්ලැම්ස්ටීඩ් පදවිය'' හෝ ''ෆ්ලැම්ස්ටීඩ් අංකකරණය'' ලෙස හඳුන්වනලදී.
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි