"හිලරි ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
[[Image:220px-Hillary_Clinton_official_Secretary_of_State_portrait_crop.jpg|frame|thumb|alt=tiny globe|නිව‘ යෝර්ක් හි ජූනියර් සෙනෙට‘ සභික
කණිෂ්ඨ සෙනෙට් සභික ධූරයේ වැඩ ආරම්භ කළේ 2001 ජනවාරි 03.
{|
|'''වැඩ භාර ගන්නා ලද්දේ'''
|2001” ජනවාරි 3, ෂක් ෂූමාර් සමග
|-
|'''පූර්වයෙන් තනතුර දැරුවෙ‘'''
|ඩැනියෙල් පැට‍්‍රික් මෝයිනිහාන්
|-
|එක්සත් ජනපදයේ පළමු කාන්තාව (1993-01-20 - 2001-01-20 කාලය තුළ)
|-
|'''රාජකාරි කාලය'''
|1993 ජනවාරි 20- 2001 ජනවාරි 20
|-
|'''ජනාධිපති'''
සහකරු - |බිල් ක්ලින්ටන්
|-
|'''පූර්වයෙන් තනතුර දැරුවෙ‘'''
|බාබරා බුෂ්
|-
|'''පසු තනතුර දැරුයේ'''
පසුව " " - |ලෝරා බුෂ්
|-
|'''උපත'''
|1947 ඔක්තෝබර් 26” (අවුරු\ු 60* චිකාගෝ” ඉලිනොයිස්
|-
|'''ජාතිය'''
|ඇමෙරිකානු
|-
|'''දේශපාලන පක්ෂය - ඩිමොක්‍රටික් '''
|ඪිමොක‍්‍රටික්
|-
|'''පුරුෂයා'''
ජනාධිපති - |බිල් ක්ලින්ටන්
|-
|'''දරුවන්'''
|චෙල්සියා ක්ලින්ටන්
|-
|'''පදිංචි ස්ථානය'''
|ඡුප්පාක්ආ” නිව‘ යෝර්ක්
|-
|'''පාසැල'''
|වෙල්ලස්ලි පාසැල,යාලේ නීති විද්‍යාලය
|-
|'''වෘත්තීය'''
වෘත්තිය - |නීතිඥ -, මහජන නිලධාරි
|-
|'''ආගම'''
|ක‍්‍රිස්තියන්: ( එක්සත් මෙතෝදිස්ත පල්ලිය)
|-
|'''වෙබ‘ අඩවිය'''
|සෙනෙට‘ සභික හිලරි රොඩ‘හැම‘ ක්ලින්ටන්
|-
|}
]]
 
කලින් තනතුර දැරුවේ ඩැනියෙල් පැට්රික් මොයිනිහන්
 
එක්සත් ජනපදයේ පළමු කාන්තාව (1993-01-20 - 2001-01-20 කාලය තුළ)
 
ජනාධිපති - බිල් ක්ලින්ටන්
 
== විවාහය සහ පවුල් ජීවිතය, නීතිඥ වෘත්තිය සහ ආකැන්සාස්හී පළමු කාන්තාව ==
කලින් පළමු කාන්තාව වූයේ - බාර්බරා බුෂ්
 
පසුව " " - ලෝරා බුෂ්
 
=== නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට ආකැන්සාස් වෙත ===
[[ගොනුව:Hillary_Clinton_official_Secretary_of_State_portrait_crop.jpg |thumb|]]
 
උපත - 1947 ඔක් 26 (වයස 60) චිකාගෝ හි ඉලිනොයිස් හිදි.
 
ජාතිය - ඇමෙරිකන්
 
දේශපාලන පක්ෂය - ඩිමොක්‍රටික්
 
සහකරු - බිල් ක්ලින්ටන්
 
දරුවන් - චෙල්සි ක්ලින්ටන්
 
පදිංචිය - නිව් යොර්ක් හි චප්පකුආ (Chappaqua)
 
අධ්‍යාපනය ලැබුවේ - වෙලෙස්ලි කොලිජිය
යේල් නීති පීඨය
 
වෘත්තිය - නීතිඥ - මහජන නිලධාරි
 
ආගම - ක්‍රිස්තියානි (එක්සත් මෙතොදිස්ත පල්ලිය)
වෙබ් අඩවිය - Senator Hillary Rodham Clinton
 
 
== විවාහය සහ පවුල් ජීවිතය, නීතිඥ වෘත්තිය සහ ආකැන්සාස්හී පළමු කාන්තාව ==
=== නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට ආකැන්සාස් වෙත ===
සිය පස්චාත් උපාධි අධ්‍යයන කාලය තුළදී රොඩ්හැම් මැසචුසට්ස්, ක්‍රේම්බ්‍රිජ් හි අළුතෙන් නිර්මාණය කළ එඩ්ල්මන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ මාණ්ඩලික නීතිඥවරයා ලෙස කටයුතු කළේ ය. තවද ඇය ළමුන් සඳහා වන කානගී කවුන්සිලයේ උපදේශකයෙකු ලෙස ක්‍රියාකළේය. 1974 වර්ෂයේදී ඇය ජනාධිපති වරයා ඉවත් කිරීම පිළිබඳ වොෂින්ටන් DC හි පර්යේෂණ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළ අතර එහිදි ඇය වෝටර්ගේට් අර්බුදය පිළිබඳ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කොමිසමට උපදෙස් ලබාදීම සිදුකරන ලදී. ප්‍රධාන නීති උපදේශක ජොන් ඩෝ සහ ජ්‍යේෂ්ඨ සාමාජික බර්නාඩ් නස්බම්ගේ මගපෙන්වීම යටතේ ජනාධිපති වරයා ඉවත් කිරීමෙන් ක්‍රියාවලිය පිළිබඳ චෙතිහාසික කරුණු ඇසුරෙන් සහ එහි සම්මතයන් පිළිබඳ රොඩ්හැම් විසින් පර්යේෂණ සිදු කරන ලදී. මෙම කොමිසමෙහි ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස 1974 වසරේදී ජනාධිපති රිචඩ් නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
 
"https://si.wikipedia.org/wiki/හිලරි_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි