"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
39 පේළිය:
බොහෝ ලිනක්ස් බෙදා හැරීම් ප්යිතන් භාෂාවෙන් ලියවුනු ස්ථාපනය කිරීම් වලද භාවිතා කරයි.උබන්ටු යුබික්විලිටි ස්ථාපන,රෙඩ් හැට් හා ෆෙඩෝරා වල ඇනකොන්ඩා ස්ථාපන,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පලක පද්ධති,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පද්ධති වල වලද භාවිතා කරයි.
 
==සින්ටැක්ස් සහ සෙමෙන්ටික්ස්==
==Syntax සහ semantics==
 
[[File:Python_add5_syntax.svg|thumb|292px|[[Syntax විශේෂ කර පෙන්වූ|Syntax-විශේෂ කර පෙන්වූ]]පයිතන් 2.x code.]]
49 පේළිය:
==විධි ක්‍රමය==
යම් ඔබ්ජෙක්ට් එකක ඇති මෙතඩ්ස් එනම් විධි ක්‍රම අදාල ඔබ්ජෙක්ට් එකෙහි ඇති ක්ලාස් වලට අයත් ෆන්ෂන්ස්/කෘත්‍යයන් වේ. සාමන්‍ය විධි ක්‍රම හා කෘත්‍යයන් සඳහා සින්ටැක්ස් එක නම් instance.method(argument).සින්ටැක්ටික් ෂුගර් සඳහා Class.method(instance, argument). පයිතන් මෙතඩ්ස්/විධි ක්‍රම වලට නිදර්ශක දත්ත පරිශීලනයට නිශ්චිත පරාමිතීන් ඇත. මෙම ලක්ෂණය ජාවා, C++ ආදී අනෙකුත් ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් ක්‍රමලේඛන භාෂා වල ඇති ඉම්ප්ලිසිට් ක්‍රම වලට වඩා වෙනස්ය.
==ස්ටේට්මන්ට් සහ කන්ට්‍රෝල්ෆ්ලෝ==
==Statements and control flow==
*if statement-else හා elif ඔස්සේ කේත ඛණ්ඩය කොන්දේසි පිට එක්සිකියුට් කරයි.
*for statement-සබැදි කොටසේ නැවත නැවත යෙදෙන ආවේණික විචල්‍ය යලි යලිත් ක්‍රියාත්මක කරයි.
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි