"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
"ගිණුම්කරණ ආචාරධර්ම” යනු මුලිකවම ව්‍යවහරික මූලධර්ම, සදාචර අගයන් සහ තීන්දු ඇතුළත් ගණකාධිකරණයය්. එය වෘත්තීය ආචාරධර්ම සඳහා උදාහරණයකි. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ පැවතිය යුතු වෘත්තියමය ගුණධර්ම පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. එය මුලින්ම හදුන්වා දෙනු ලැබුනේ "ලුකා පෙසියොලි" විසිනි. පසුව රාජ්‍ය කණ්ඩායම්, වෘත්තිමය සංවිධාන මගින් තවදුරටත් පුළුල් විය. ගිණුම්කරණ ආචාරධර්ම පාඨමාලා උසස් අධ්‍යාපන ආයතන වල මෙන්ම සමාගම්හි ගණකාධිකාරවරුන් සහ විගණකාධිවරුන් හට පැවෙත්වේ.
 
මෑතකදි ගිණුම්කරණයේ ඇති වූ වෙනස් වීම් රැස නිසා ඇති වු ආර්ථික අර්බුදයන් සමග ගිණුම්කරණ වෘත්තියේ පිළිගත හැකි ගිණුම්කරණ ආචාරධර්ම පිළිබඳවද අවධානය පුළුල් විණි. මක්නිසාදයත් මෙම අර්බුදත් සමග වංචනික ගිණුම්කරණ මාර්ග ව්‍යාප්ත වු අතරම ඒ සදහා අදාළ නීතිමය විකල්ප වලට යොමු වීම අත්‍යාවශ්‍යමය විය. ගිණුම්කරණ ආචාරධර්ම, ගිණුම්කරණ වෘත්තිය වෙනුවෙන් විවිධ ආයතන සහ රජයයන් රෙගුලාසි සහ ප්‍රතිකර්ම සම්පාදනය කොට ඇත.
{{quote box|width=30em|bgcolor=#c6dbf7|quote="ගණකාධිකරවරුන් හා ගණකාධිකාර වෘත්තිය ප්‍රජා සේවා උපාය මාර්ගයක් හේතුවෙන් පැවතෙන අතර එය අනෙකුත් ජීවිකා වෘත්ති වලින් වෙනස් වන්නේ සේවාදායකයා විසින් ගෙවන මුදලට වඩා ඔබ්බෙන් මෙම වෘත්තියේදී ඔවුන් විසින් ප්‍රජාවගේ කැමත්ත හා ප්‍රමිති වලට අනුව කටයුතු පවත්වා ගෙන යාම නිසවෙනි. "|source=—Robert H. Montgomery, describing ethics in accounting<ref name="EthicalIssuesCA245">{{cite news|last=Love|first=Vincent J.|title=Understanding Accounting Ethics, Second Edition|url=http://proquest.umi.com.libproxy.sdsu.edu/pqdweb?did=1585902031&sid=2&Fmt=3&clientId=17862&RQT=309&VName=PQD|format=Registration required|accessdate=May 18, 2009|date=October 1, 2008|publisher=''The CPA Journal''}}</ref>}}
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි