"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{distinguish|මැංගනීස්}}
මැන්ගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් තයිරොලුසයිට් යොදාගෙන cl<sub>2</sub>වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත.
|