"චොකලට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ලද ආහාරය කි. මෙම ශාක විශේෂය තියබ්‍රෝමා කොකෝවා යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන් වනු ලැබෙයි. මෙක්සිකෝව, සෙන්ට්‍රල් නගරය, සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කර ඇත. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට ය. මීසෝ-ඇමෙරිකානුවන් මෙම චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා මෙම පානය '''xocolātl''' යන නමින් හැදින් වූහ. මෙම වදන තිත්ත පානය යන අර්ථය දෙන්නක් විය. මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර මෙය ඉවත් කිරීම සඳහා කොකෝව මද පසවීමට ලක් කරන ලදී.
කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනීම සිදු වේ. මෙහිදී ඉවත් කෙරෙන කොකෝවා පොත්ත ද යම් යම් දෑ නිපදවීමට යොදා ගැනේ.
[[image:Chocolate.jpg|300px|thumb|චොකලට්]]
"https://si.wikipedia.org/wiki/චොකලට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි