"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
==මැන්ගනීස් ==
 
[[File:Manganese electrolytic and 1cm3 cube.jpg|thumb|left|200px|Manganese electrolytic and 1cm3 cube]]
මැන්ගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් තයිරොලුසයිට් යොදාගෙන cl<sub>2</sub>වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත.
15 පේළිය:
 
==== භෞතික ගුණ ====
[[File:Manganese electrolytic and 1cm3 cube.jpg|thumb|left|200px|Manganese electrolytic and 1cm3 cube]]
මැංගනීස් රිදීවන් අළු පැහැ ලෝහයකි. භංගුර වේ.විලීන කිරීම අපහසුය. නමුත් පහසුවෙන් ඔක්සිකරණය වේ. මැංගනීස් ලෝහය හා එහි අයණ අනු චුම්භක ගුණ දරයි.
==== සමස්ථානික ====
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි