"දියමන්ති" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
88 පේළිය:
1772දී ඇන්ටන් ලවයිසර් [[Antoine Lavoisier]] විසින් කාචයක් උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහිත වායුගෝලයේ ඇති දියමන්තියක් මත හිරු කිරණ එක්තැන් කිරීමෙන් වූ දහනයෙන් ලද නිෂ්පාදිතය කාබන් ඩයොක්සයිඩ් බව පෙන්වීය. එමඟින් දියමන්ති කාබන් වලින් යුක්ත බව තහවුරු විය.පසුව 1797දී ස්මිත්සන් ටෙනන්ට්[[Smithson Tennant]] විසින් එම පර්යේෂණය තවදුරටත් විකාශනය කරමින් නැවත සිදුකරන ලදී.එම දැවීම මගින් දියමන්ති හා මිනිරන් වලින් සමාන වායු ප්‍රමාණයන් නිදහස් වන බව ඔහු විසින් ආදර්ශනය කළේය.මෙම වස්තූන්හි රසායනික සමානාත්මතාව එමඟින් තහවුරු කරන ලදී.<ref name=hazen/>
වර්තමානයේ දියමන්තිවල වඩාත් සමීපතම භාවිතය, මැණික් ගල් සේම අලංකාරය සඳහා වන අතර මෙම භාවිතය ඉතා පුරාතන යුගය දක්වා දිව යයි.සුදු ආලෝකය වර්ණාවලියේ වර්ණ බවට [[අපකිරණය]] කිරීම දියමන්තිවල ප්‍රාථමික ගුණාංගයකි. 20 වන සියවසෙහි, මැණික් විද්‍යාවේ ප්‍රවීණයන් විසින් මැණිකක් වශයෙන් තිබිය යුතු ඉතා වැදගත් ගුණාංගවල පදනම මත දියමන්ති සහ අනෙකුත් මැණික් ගල් වර්ග කිරීමට විධික්‍රමයක් දියුණු කරන ලදී.
Four characteristics, known informally as the ''four Cs'', are now commonly used as the basic descriptors of diamonds: these are ''[[Carat (unit)|carat]]'', ''cut'', ''color'', and ''clarity''.<ref>{{cite book|url=http://books.google.com/?id=DIWEi5Hg93gC&pg=PA42|page=42|author=Hesse, R. W.|title=Jewelrymaking through history| publisher=Greenwood Publishing Group| year= 2007|isbn=0-313-33507-9}}</ref> A large, flawless diamond is known as a [[Paragon (diamond)|paragon]].
|