"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
45 පේළිය:
මේ සඳහා පයිතන් whitespace භාවිතා කරයි. එක්තරා ස්ටේට්මන්ට්ස් ප්රකමාණයකින් පසු ඉන්ඩෙන්ටේෂන්/ ඉඩ තබීම් වැඩි කරයි. ඉන්ඩෙන්ටේෂන්/ ඉඩ තබීම් අඩුවීමෙන් පෙන්වන්නේ දැන් පවතින බ්ලොක් එකෙහි අවසානයයි
 
==විධි ක්‍රමය==
යම් ඔබ්ජෙක්ට් එකක ඇති මෙතඩ්ස් එනම් විධි ක්‍රම අදාල ඔබ්ජෙක්ට් එකෙහි ඇති ක්ලාස් වලට අයත් ෆන්ෂන්ස්/කෘත්‍යයන් වේ. සාමන්‍ය විධි ක්‍රම හා කෘත්‍යයන් සඳහා සින්ටැක්ස් එක නම් (--------------------).සින්ටැක්ටික් ෂුගර් සඳහා (-------------). පයිතන් මෙතඩ්ස්/විධි ක්‍රම වලට නිදර්ශක දත්ත පරිශීලනයට නිශ්චිත පරාමිතීන් ඇත. මෙම ලක්ෂණය ජාවා, C++ ආදී අනෙකුත් ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් ක්‍රමලේඛන භාෂා වල ඇති ඉම්ප්ලිසිට් ක්‍රම වලට වඩා වෙනස්ය.
 
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි