"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
ගිණුම්කරණ දෝෂ අවමකිරීමදි ව්‍යාපාරයේ අභ්‍යන්තර සහ බාහිර සමතුලිතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් කොට සළකණු ලැබේ. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ ව්‍යායපාරය තුළ සිදු වු අලාභයකදී අදාළ නිර්ණායක නියමිත පරිදි භවිතයට ගැනීම වෙතටය. ගණකාධිකාරවරුන් සමාජයට අත්‍යාවෂ්‍ය වනුයේ මහජනයා හට නිවරදි මූල්‍ය තොරතුරු ලබා ගැනීමටය. මෙම තොරතුරු කළමණාකරුවන්ට, ආයෝජකයින්ට ඉතා වැදගත් වන අතර ගනු ලබන නිවරදි ක්‍රියාමාර්ග හේතුවෙන් පලදායි ප්‍රාග්ධන වෙළඳපොල ආර්ථිකයක් රට තුළ බිහිවීම සිදුවේ.
 
ගිණුම්කරණ දෝෂ අසත්‍ය මූල්‍ය තොරතුරු, වංචා, අල්ලස් දුෂණ ආදී මූල්‍යමය දෝෂ වලට මුලිකවම හේතුපාදක වේ. ඒ සඳහා “Nugan Hand Bank, Phar-Mor, WorldCom” සිදුවීම නිදසුන්ය. එසේම “ENRON” හි ඇති වු අසත්‍ය විගණන කටයුතු හේතුවෙන් අවසානයෙහි එම බහුජාතික සමාගම තුළ සේවය කළ 85000 ක සේවක පිරිසකට රැකියා අහිමි කරවමින් බංකොලොත් බාවයටද පත් විණි.
 
==හේතු සාධක==
24 පේළිය:
ගිණුම්කරණ ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. IFRS ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු GAAP නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේදීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි. ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් IFRS ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට IFRS වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.
 
==ප්‍රතිචාර==
==ප්රතිචාර==
 
වර්තමානය වන විට යතොක්ථ දෝෂ අවම කිරීම සදහා නව නීති සම්පදනය කර ඈත. මෙහිදී ගණකාධිකාරීන් හට අදාල අධ්‍යාපනික මෙන්ම නිසි පුහුනුවපුහුණුව ලබා දීම ඉතා වෑදගත්ය. මෙමේ සදහා අදාල වු නිති රීති "Sarbens oxley act" මගින් සම්පාදිත අතර එමගින් යම් යම් සීමාවන් පනවන ලදී . එනයින් මූල්‍ය සමාගම් තම ආදයම් මාර්ග තර කර ගෑනීමට යොදා ගත් ආචාර දර්මආචාරධර්ම වලට අනුකූල නොවු උපායන්ට වෑට බැඳිනිබැඳිණි. එසේම මෙමගින් ව්‍යාපාරයේ අභ්‍යන්තර මූල්‍ය වාර්තා වල නිරවද්‍යතාවය කළමණාකාරවරයකු මගින් තහවුරු කල යුතු විය. 2003 වර්ෂයේදී ප්‍රධාන මූල්‍ය සමාගම් වල කඩා වටිමත්වැටීමත් සමග IFAC මගින් ගිණුම් රීති වල ප්‍රති සංවිධානය සිදුවිණි. ඒ සමගම වඩා පලදායි ආචරධර්ම පද්ධතියක් නිර්මාණය විය. මෙහිදි මේ පිළිබඳව කළමණාකරුවන් නිසි පරිදි පුහුණු කිරීමද සිදු විය. තවදුරටත් සහයෝගය වෑඩිදියුණු කිරීම සඳහා IAASB, IAESB, IESBA යන මණ්ඩල ආරම්භ විය.
 
මෑතකදි ඈමරිකනුඇමරිකානු ජනපතිජනාධිපති බෑරක්බැරක් ඔබමා “The Dodd-Frank Wall Street Reform and Consumer Protection Act". ගිවිසුම අත්සන් කිරීමත් සමග මෙම සන්කල්පයසංකල්පය තවදුරටත් පුලුල්පුළුල් විනිවිණි.මෙහිදි පරිබොගිකමෙහිදී ආරක්ශාවපාරිභෝගික ආරක්ෂාව,ස්වාදිනස්වාධීන බව, විනිවිද බාවය, නීතිමය පසුබිම,අදාල වන්දින්අදාළ වන්දීන්,ආයොජකයින් සුරෑකීමආයෝජකයින් පිලිබදවසුරැකීම අවදානයපිළිබඳව අවධානය යොමු විනිවිණි. තවද පලදායි මූල්යමයමූල්‍යමය ආචාරදර්මආචාරධර්ම අනුගමනය කරන්නන්ටකරන්නන් ඉහලහට වරප්රාසදඉහළ පිලිගෑන්විනිවරප්‍රසාද පිළිගන්විණි. එසේම පාරිබොගිකපාරිභෝගික සුරක්ශිතසුරක්ෂිත බවයදබාවයද වෑඩිවැඩි දියුනුදියුණු විය.
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි